Idea eka patta..
Anyway salli deela ganna aya nam 10000:1 wage thamai
Lankaawe game kalinuth hadunata negala giye na... hebei game eka 3D ehema hodata develop karaanam patta hoda thenakata ewi..
pattama game ekak thamai Jamis Banda kiyana game eka hina kaala pana yanawa voice karala thiyeana widihata aathal eke play karanan puluwan..![]()
හ්ම්ම්.., මමත් ඒ කාලෙ ඒක ගාහලා තියනවා. ඒ වගේ අනන්‍යතාවය තමා මම අදහස් කලෙත්. sound විතරක්ම නෙවේ, graphics, characters වගේම් game story එකත් අපේ දෙයක් වෙන්ඩ ඕනෙ. read me එකේ ඉඳලා game interface එකටම සිංහලෙං ගහන්ඩත් ඕන. ඔය ඇරුනම තව idea කීපයක් තියනවා marketing ගැනත්.
Last edited:







thats it maha loku graphics one na
un hinawei eya kiya kiya
eth un danne na oka haduwe kochchara amaruwenda kiyala 