elakiri machan math me gena hoya hoya hitiye ban aluth updates demmama VM ekak hari danna
thawa 24 hours walin rep ekak adennam den denne belu ban mona karannada
thawa 24 hours walin rep ekak adennam den denne belu ban mona karannada
Fb eke Godak Games Hack karanna baha mahcan eg- Barn Buddy danna vada kaali okkoma daala baluva hari giye naha ... anthimedi ip change karala thama credits gaththe
![]()
![]()
anith unta mala 



Barn Buddy කියන්නෙ Security එක වැඩි Game එකක් . එක අපි හැක් කලාට වැඩක් නැහැ.. එකෙ Database එකෙන් මිට කලින් තිබ්බ Money , Credits ..etc Values අරගෙන සංශොදනය කරලා බලනවා.. පරස්පර තාවයක් තිබ්බොත් Farn එක Reset වෙනවා . එකයි Barn Buddy Hack කරන්න බැරිමම barn buddy වලට Cheat Engine 5.5 එක install කරලා බැලුවා.ඔකෙන් වෙන දෙයක් නම් නෑ.ඕක වැඩ කලාට ඔෆ් කරලා ඔන් කලා ම එක අයෙත් හම්බවෙන්නේ නෑ.ඕක බොරු වැඩක්....



and bro FYI if ther r no hackers thr will b no improvement in this IT world.
if u dnt like hackers its up to u..... but dnt insult hackers.....![]()
ඉස්සර නම් මම ඕකෙන් hack කරලා credits වැඩි කරගත්තා.දැන්නම් කරන්න බෑ...Barn Buddy කියන්නෙ Security එක වැඩි Game එකක් . එක අපි හැක් කලාට වැඩක් නැහැ.. එකෙ Database එකෙන් මිට කලින් තිබ්බ Money , Credits ..etc Values අරගෙන සංශොදනය කරලා බලනවා.. පරස්පර තාවයක් තිබ්බොත් Farn එක Reset වෙනවා . එකයි Barn Buddy Hack කරන්න බැරි![]()
