Game Hacking ...!!! Easy Steps . Hack Any Game

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    :lol::lol::lol: Fb eke Godak Games Hack karanna baha mahcan eg- Barn Buddy danna vada kaali okkoma daala baluva hari giye naha ... anthimedi ip change karala thama credits gaththe :lol::lol: :):):)

    aaa ow bun BB nan be thama.. xp wedi karanna puluwan unata save wenne ne thama.. mama meken fish world gahuwa.. den nan gahanne ne .. a dawas wala aluthin ena one ekak gannawa cheat engine eka daala :lol: anith unta mala :lol:
     
    මම barn buddy වලට Cheat Engine 5.5 එක install කරලා බැලුවා.ඔකෙන් වෙන දෙයක් නම් නෑ.ඕක වැඩ කලාට ඔෆ් කරලා ඔන් කලා ම එක අයෙත් හම්බවෙන්නේ නෑ.ඕක බොරු වැඩක්....
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම barn buddy වලට Cheat Engine 5.5 එක install කරලා බැලුවා.ඔකෙන් වෙන දෙයක් නම් නෑ.ඕක වැඩ කලාට ඔෆ් කරලා ඔන් කලා ම එක අයෙත් හම්බවෙන්නේ නෑ.ඕක බොරු වැඩක්....
    Barn Buddy කියන්නෙ Security එක වැඩි Game එකක් . එක අපි හැක් කලාට වැඩක් නැහැ.. එකෙ Database එකෙන් මිට කලින් තිබ්බ Money , Credits ..etc Values අරගෙන සංශොදනය කරලා බලනවා.. පරස්පර තාවයක් තිබ්බොත් Farn එක Reset වෙනවා . එකයි Barn Buddy Hack කරන්න බැරි:):):)
     
    Last edited:

    ඉස්සර නම් මම ඕකෙන් hack කරලා credits වැඩි කරගත්තා.දැන්නම් කරන්න බෑ... :( :(

    මේක දැන් ඉස්සරට වඩා use කරන අය වැඩි වුන නිසා තමයි දැන් කිසිම දෙයක් කරන්න බැරිවෙලා තියෙන්නේ...