Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ :confused: :confused:
    පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ :no: :no:

    Stanis last words

    "Go on, do your duty."
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ :confused: :confused:
    පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ :no: :no:

    ස්ටැනිස් berenawada koheda.
    oka kattiya set karan gemak gahanwada koheda eelaa eke
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    කවදාහරි පොත් ටික ගන්නම ඕනි සල්ලි දීලා.. සිරාම කතාවක්..:love::love: tv series එක ඇරෙන්න මම කතාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැත.. එකයි මෙහෙම ඇහුවේ..

    මේ videos බලන්න.

    Game of Thrones - History and Lore of the Seven Kingdoms
    Code:
    https://www.youtube.com/playlist?list=PLAFDZgr7Dx5iMSW0domU4VNhy0KQY140y

    Code:
    https://www.youtube.com/user/TechnicolourCity/search?query=Game+of+Thrones

    GAME of THRONES - Season 1 ~ Complete History & Lore Animated Shorts (The Boss Owl Edition)
    Code:
    http://www.youtube.com/watch?v=XSuXBVv4ppY

    Epic History Game of Thrones. Full Series.
    Code:
    [url]https://www.youtube.com/playlist?list=PLHZDkFt4F9fOIKzm15gWcebo2Iaio92hJ[/url]

    =====================================

    GOT සිංහල Reviews, etc.
    Code:
    https://www.youtube.com/user/ghtvnath/search?query=Game+of+Thrones

    GOT පසුබිම් විස්තර ලිපි.
    Code:
    http://goo.gl/SkNcpz

    කවදාහරි පොත් ටික කියවන්න. :yes:
    11.gif
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Is Stannis Baratheon Still Alive? Game Of Thrones Character’s Fate Resolved In New Book​

    tumblr_inline_nwo30tGfGx1tzy0v8_540.png


    Ever since Kit Harington’s Jon Snow met a shocking and miserable end in the finale of last season’s Game Of Thrones, fans have been speculating that the moralistic Night’s Watchman makes some kind of miraculous return from the dead next series.

    And even more optimistic viewers have been hoping that self-declared King Stannis Baratheon (Stephen Dillane) wasn’t really killed in the snowy woods of the north by a vengeful Brienne Of Tarth.
    Read More...
    http://news.yahoo.com/is-stannis-baratheon-still-alive-1284306278293558.html
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් අර කාලසී කෙල්ලට මොකෝ වෙන්නේ ඊලග එපිසෝඩ් එකේ
    අර තක්කලි ඇග පුරා ගාගෙන යන ඇන්ටිට මොකෝ වෙන්නේ
    එතකොට ස්ටාර්ක් ෆැමිලි එකට මොකෝ වෙන්නේ ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;19094671 said:
    kibula diyunu wela :nerd::lol::rofl:

    කිඹුල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පටං අරං :D :D
    මම මුලදි නම් එච්චර කැමති වුනේ නෑ මචංලා....
    මොකද මං එච්චර කැමති නෑ හිස ගසා දැමීමට....මිනිහෙක් මරන්න ඒක හෙණ මෙසී බිස්නස් එකක්....මට විරුද්ධවාදියෙක් ගේ නලල මැද්දට මිලි9යේ උණ්ඩයක් යවන්න පුළුවන් බට් බෙල්ල කපන එක අවුල් වැඩක් සහ ඒක ගෞරවාන්විත මරණයක් නෙවෙයි මගේ මෙතඩ් වල හැටියට.........

    බලන්න හේතු වුනේ මේකේ තියන චරිත වල තියන කැරැස්ටරිස්ටික්ස්. කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කළු නෑ...සාමාන්‍ය මිනිසුන් වගේ චරිත අළු පාටයි. ඒක හොද නිර්මාණයක්..මිනිසුන් ව මාර විදියට අධ්‍යයනය කරන්න ඕන ඔය විදියට චරිත නිර්මාණය කරන්න.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කළු නෑ...සාමාන්‍ය මිනිසුන් වගේ චරිත අළු පාටයි. ඒක හොද නිර්මාණයක්..මිනිසුන් ව මාර විදියට අධ්‍යයනය කරන්න ඕන ඔය විදියට චරිත නිර්මාණය කරන්න.

    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Bran Stark
    සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Bran Stark
    සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්

    උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ හරියට :no: :no:
    නෙඩ් ස්ටාක් ජේමි ලැනිස්ටර්ට කී වතාවක්නම් කින්ග්ස්ලේයර් කියනවද :dull: :dull:
    තමන් සටන් කරන්න දිවුරපු රජ්ජුරුවන්ව පාවා දුන්න කියල :dull: :dull:
    එතකොට ජේමි තමන්ගෙ තාත්තගෙ බෙල්ල කපල රජ්ජුරුවන්ට ගිහිං දුන්නනං හරිද ? :dull: :dull:
    මෑඩ් කින්ග් ව මරන්නැතුව මිනිස්සු සිය දහස් ගානක් ගිණිඅරං මැරෙන්න ඇරිය නම් හරිද ? :dull: :dull:
    එහෙම පිස්සෙක්ව මරල තමන්ගෙ තාත්තවයි රටවැස්සන්වයි බේරගත්තු එකාට කින්ග්ස්ලේයර් කියන කෙනා සම්පූර්ණයෙන්ම සුදුද ? :dull: :dull:

    සන්ස ජොන් ස්නෝට කොච්චර අපහාස කරනවද ජොන් ස්නෝ නැති තැන අවජාතකය කියල :growl: :growl:
    ඒක හරිද ? සුදුද ? :growl: :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Bran Stark
    සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්

    බ්‍රැන් ස්ටාක් ගැන කියන්න දන්නෑ ඌ ඉන්න සීන් වැඩිය නැති නිසා :no: :no:
    ඒත් ඌත් ලොකු වෙලා සුදු චරිතයක් වෙන්නෑ :dull: :dull:
    සර්සි ලැනිස්ටර් කලු චරිතයක් නිසාද එඩාඩ් ස්ටාක්ගෙ ජීවිතේ බේරන්න හැදුවෙ ? :dull: :dull:
    ජොෆ්‍රි සම්පූර්ණයෙන්ම කලු චරිතයක් නිසාද වෙඩිං එකේ ඉතුරු වෙන කෑම රටේ දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන එකට විරුද්ධ නොවුනෙ ? :dull: :dull:
    උගෙ අම්මනෙ පස්සෙ ගිහිං ඒව බල්ලන්ට දාන්න කිව්වෙ :growl: :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොපි එකම episode එක තුන් පාරක් වත් බලන එකානේ :dull:

    ඔව් එහෙම බලපුවාම තමා හොඳට හිතට වදින්නෙ :D :D
    දැන් සිද්ධ වෙන හැමදේකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් දකින්න පුළුවන් :baffled: :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් එහෙම බලපුවාම තමා හොඳට හිතට වදින්නෙ :D :D
    දැන් සිද්ධ වෙන හැමදේකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් දකින්න පුළුවන් :baffled: :baffled:

    ජෝන් ස්නෝත් සුදු චරිතයක් නෙවෙයි අර එයාගේ commands පිළිනොපදින කෙනෙක්ව හිස ගසා දාලා මරන්නේ? :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජෝන් ස්නෝත් සුදු චරිතයක් නෙවෙයි අර එයාගේ commands පිළිනොපදින කෙනෙක්ව හිස ගසා දාලා මරන්නේ? :)

    දැන් උඹම නේ ඌ සුදු චරිතයක් කිව්වෙ :baffled: :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Bran Stark
    සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    උඹ GoT බලල තියනව ද කියහං කෝ කලින් ම............:dull::dull:
    දැන් උඹම නේ ඌ සුදු චරිතයක් කිව්වෙ :baffled: :baffled:
    නිලමේ ළිදේ!!!!!!
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Bran Stark
    සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
    Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
    King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්


    GOT වල කොහෙද බන් සුදු චරිත ඉන්නේ.හැම එකගේම කිල්ලෝට වල හුණු තියනවා එක එක ගානට :):)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Is Stannis Baratheon Still Alive? Game Of Thrones Character’s Fate Resolved In New Book​


    tumblr_inline_nwo30tGfGx1tzy0v8_540.png




    Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ :eek:



     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    ඔව් එහෙම බලපුවාම තමා හොඳට හිතට වදින්නෙ :D :D
    දැන් සිද්ධ වෙන හැමදේකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් දකින්න පුළුවන් :baffled: :baffled:

    Sira kathawa..maath balapu epi aye aye balawnawa...
    hodatama therenne ethakota thama.. :yes::yes::yes::yes: