ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ![]()
පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ![]()
![]()
Stanis last words
"Go on, do your duty."
ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ![]()
පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ![]()
![]()
Stanis last words
"Go on, do your duty."
ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ![]()
පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ![]()
![]()
කවදාහරි පොත් ටික ගන්නම ඕනි සල්ලි දීලා.. සිරාම කතාවක්..tv series එක ඇරෙන්න මම කතාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැත.. එකයි මෙහෙම ඇහුවේ..
https://www.youtube.com/playlist?list=PLAFDZgr7Dx5iMSW0domU4VNhy0KQY140y
https://www.youtube.com/user/TechnicolourCity/search?query=Game+of+Thrones
http://www.youtube.com/watch?v=XSuXBVv4ppY
[url]https://www.youtube.com/playlist?list=PLHZDkFt4F9fOIKzm15gWcebo2Iaio92hJ[/url]
https://www.youtube.com/user/ghtvnath/search?query=Game+of+Thrones
http://goo.gl/SkNcpz
u marenawa pennuwe na ne

ජොනී බට්ට;19094671 said:kibula diyunu wela![]()
මම මුලදි නම් එච්චර කැමති වුනේ නෑ මචංලා....කිඹුල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පටං අරං![]()
![]()
කිසිම චරිතයක් සම්පූර්ණ සුදු හෝ කළු නෑ...සාමාන්‍ය මිනිසුන් වගේ චරිත අළු පාටයි. ඒක හොද නිර්මාණයක්..මිනිසුන් ව මාර විදියට අධ්‍යයනය කරන්න ඕන ඔය විදියට චරිත නිර්මාණය කරන්න.
Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Bran Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්








Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Bran Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්





උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ හරියට![]()

තොපි එකම episode එක තුන් පාරක් වත් බලන එකානේ![]()


ඔව් එහෙම බලපුවාම තමා හොඳට හිතට වදින්නෙ![]()
දැන් සිද්ධ වෙන හැමදේකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් දකින්න පුළුවන්![]()
![]()

ජෝන් ස්නෝත් සුදු චරිතයක් නෙවෙයි අර එයාගේ commands පිළිනොපදින කෙනෙක්ව හිස ගසා දාලා මරන්නේ?![]()

උඹ GoT බලල තියනව ද කියහං කෝ කලින් ම............Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Bran Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්


නිලමේ ළිදේ!!!!!!දැන් උඹම නේ ඌ සුදු චරිතයක් කිව්වෙ![]()
![]()
Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Bran Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක්
Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්


Is Stannis Baratheon Still Alive? Game Of Thrones Character’s Fate Resolved In New Book
![]()

ඔව් එහෙම බලපුවාම තමා හොඳට හිතට වදින්නෙ![]()
දැන් සිද්ධ වෙන හැමදේකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් දකින්න පුළුවන්![]()
![]()



