මොකක්ද බන් අර මාජරි එයාගේ ආච්චිට දෙන කොළ කෑල්ලේ තියෙන මලින් කියවෙන්නේ ???
tama house ekata eki loyal kyala
මොකක්ද බන් අර මාජරි එයාගේ ආච්චිට දෙන කොළ කෑල්ලේ තියෙන මලින් කියවෙන්නේ ???

කෝ දැන් ආර්ය ඉවරයක් වෙනව කියල කිව්වාම මට එක එක ඒව කිව්ව උන්![]()
waif ව මරණව කිව්ව![]()
මරල bravos වලිං පැනල යනව කිව්ව![]()
සමහර විට jaqen h'ghar ටත් ගේමක් දීල පැනල යයි කිව්ව![]()
arya දැන් ඉස්සර වගේ නෙමේ කිව්ව![]()
ඇවිත් snowයි sansaයි එක්ක එකතු වෙලා ramsey ව හිතාගන්නවත් බැරි විදිහට මරල දායි කිව්ව![]()
මං ආර්යා කනව කිව්වාම මේකෙ උන් මට හිනා වුනා![]()
අනේ යකෝ![]()
උඹල මුලිං හිතං හිටිය game of thrones කියන්නෙ දුශ්ඨ lannister පාලනව අතුගා දමා රජවෙන eddard stark නම් වීරයෙක්ගේ කතාවක් කියල![]()
අන්තිමට ඌ බල්ලෙක් වගේ මැරිල ගියා![]()
ඊට පස්සෙ උඹල හිතුව game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකේ පලියත් අරං රජවෙන robb stark නම් වීර පුත්රයෙක්ගේ කතාවක් කියල![]()
කොහොමද කට්ටිය දණින් වැටිල king in the north කියල කෑගහද්දි දැනුන ෆීලිං එක![]()
අන්තිමට වුනේ අම්මයි ගෑණියි එක්කම අවසන් ගමන් ගියා![]()
ඊට පස්සෙ මේ ඊයෙ පෙරේද උඹල හිතං හිටිය game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තවයි අම්මවයි අයියවයි මරපු උන් ඔක්කොගෙන්ම පලිය අරං හෙන ගේමක් දෙන arya stark නම් වීර දියණියකගේ කතාවක් කියල![]()
කොහොමද අන්තිමට waif ඇවිල්ල sweet girl කියද්දි දුවන්නවත් මොලේ නැතුව rob ගෙ ගෑණි වගේ බඩ පිරෙන්න කාපු ලස්සන![]()
බඩ අල්ලං ලේ පෙර පෙර පාර දිගේ ගාටද්දි බලන්න බල්ලෙක්වත් නෑ![]()
තොපිලට හොඳම වැඩේ![]()
ඒ මදිවට දැන් හිතං ඉන්නව game of thrones කියන්නෙ සෑහෙණ අසාධාරණකම් වලට මුහුණ දුන්න මේ ඔක්කොගෙම පලිය අරං රැජිණක් වන sansa stark නම් වීර දියණියකගේ කතාවක් කියල![]()
රජ වෙයි ලබ්බ![]()
snow winterfell වලට ගහන්න ගිහිං කනව කෑමක් ආයෙ මදි නොකියන්න![]()
බලා ඉඳහල්ලකො![]()
මං කියනව branටත් වෙන්නෙ ඔය ටිකමයි rickon starkට වෙන්නෙත් ඔය ටිකමයි![]()
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව The Unburnt Queen of the Andals, the Rhoynar, and of the First Men Queen of Meereen Khaleesi of the Great Grass Sea Breaker of Chains Mother of Dragons Daenerys Stormborn![]()
game of thrones කියන්නෙ පිච්චෙන්නැති මකරුන්ට නැවත පණ ගත්තු ගෑණියෙක් රජවෙලා white walkers ලව පරද්දල ලෝකයම බේරගන්න කතාවකුත් නෙමේ![]()
දැන් හිනාවෙයල්ල![]()
තොපිට මේව තේරෙද්දි පෙරහැර ගිහිං ඉවරයි![]()
බලපල්ල සූරිය දියණි ඔයිට වඩා හොඳයි![]()
රිදෙන අයට රිදුනාවේ කපනා අය කැපුවාවේ![]()
ඕක තමා තිත්ත ඇත්ත![]()
![]()

මචන්ලා 7 වැනි කොටසේ 39:20 වෙනකොට බලපන් අර පොඩි කෙල්ල රම්සේට පණිවිඩයක් යවනවා වෙන්න බැරිද කපුටා අරගෙන ඒ වෙලාවේ යන මියුසික් එක නං කුතුහලේ එන එකක් වගේ![]()
ramsyta newe bn baelishta yawanna aththe Vale wala army eka illala
Powers and Abilities
The Night King possesses a number of supernatural powers or abilities – it is not, at present, clear how many of these are unique to him, or if other White Walkers possess some of these.
White Walker conversion: The Night King can turn a human baby into a White Walker by pressing the tip of his finger to the baby's cheek. The child's skin will begin to pale and its eyes will turn the same blue as the other White Walkers.[2]
Raising Wights: The Night King can raise corpses as wights. He doesn't require physical contact to do so, and can raise hundreds of wights at a single time just by lifting his arms.[3]
Superior strength: Although he has not been observed engaging in single combat, the Night King presumably has the same enhanced strength that other White Walkers exhibit.[3][5]
Weapon shattering: The Night King's touch can presumably shatter regular metal weapons, as with most White Walkers.[3][5]
Branding: The Night King can mark someone so that he knows exactly where that person is, and no boundary can stop him from entering.
Minor Ground Control: Can cause fissures in the ground.
අර වලිය අතරතුරදී තමා එකත් පෙන්නනේ,උන්ගෙන් සෙබළු ඉල්ලුවට වඩා හොඳයි නිකන් හිටියනම්,චාටර් යක්කු ටිකක්

ඒ උනාට උන් වලස්සු වගේ හයිය ඇති 
ramsyta newe bn baelishta yawanna aththe Vale wala army eka illala

දුප් වේසි. මම ආයෙත් බලන්නේ නෑ ඕක.![]()

na banමචන්ලා 7 වැනි කොටසේ 39:20 වෙනකොට බලපන් අර පොඩි කෙල්ල රම්සේට පණිවිඩයක් යවනවා වෙන්න බැරිද කපුටා අරගෙන ඒ වෙලාවේ යන මියුසික් එක නං කුතුහලේ එන එකක් වගේ![]()