Game of Thrones Fans

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes:

    මේකට ප්‍රධානම හේතුව වෙන්නේ වනාන්තර විනාශය. කතාවේ White Walkers ලව නිර්මාණය කලේ children of the forest නේ. ඒකට හේතුව උන්ම කියනවා මිනිස්සු ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම කියලා. මතකද?
    1.gif

    :rofl::rofl: oka wenne nah
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාට මුකුත් කරලා නෑ නේ බන් රෙඩ් වුමන්..:oo:
    අර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්‍රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙද :oo: රෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jon snow ට king in the north කියපු විදිහට ඌත් ලඟදීම many faced god ගාවට යයි වගේ :sorry: :sorry:

    ජෝන් මැරුනොත් මැරෙන්නේ අන්තිමට බන්. එක්මනටම මැරෙන එකක් නැහැ.
    සන්සා බලයට කෑදර වෙලා බෙලිෂ් එක්ක එකතුවෙලා මොනාහරි කරොත් තමයි
    සන්සාට ලොකු ආසාවක් තිබ්බ මුල ඉදන්ම රැජින වෙන්න. නෙඩ් ස්ටාක්ට පවා කෙලවෙන්නේ එකෙන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්‍රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙද :oo: රෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.

    ලිස්ට් එකට දාගන්නේ නැහැ බන්. එකී ලිස්ට් එක අහන වෙලේ ඒ නම් කියන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඔතනදි කිව්වට පස්සේ මෙනි ෆේස් ගොඩ කාරය අහනකොට කියන්නේ නැහැ නේ. හැබැයි රෙඩ් වුමන්ව නම් මරන්න තිබබෙ බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතනදි කිව්වට පස්සේ මෙනි ෆේස් ගොඩ කාරය අහනකොට කියන්නේ නැහැ නේ. හැබැයි රෙඩ් වුමන්ව නම් මරන්න තිබබෙ බන්.
    ඔව් බන් ලිස්ට් එක එන්න එන්න කොට උනා වගේ තමයි. හැබැයි රෙඩ් වුමන්ව දැක්කොත් මතක් වෙයි නෙ. හොයාගෙන යන එකක් නෑ ෆ්‍රේ ලොක්ක වගේ. අහම්බෙන් මගදී හම්බෙයි කියල හිතෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් බන් ලිස්ට් එක එන්න එන්න කොට උනා වගේ තමයි. හැබැයි රෙඩ් වුමන්ව දැක්කොත් මතක් වෙයි නෙ. හොයාගෙන යන එකක් නෑ ෆ්‍රේ ලොක්ක වගේ. අහම්බෙන් මගදී හම්බෙයි කියල හිතෙන්නේ.

    okiva nam maranna thiyenne ban ara podi kella marapu ekata mama hithuwe davos marayi kiyala.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,837
    11,525
    113
    කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත් :P

    Awulak na ban. Aye loku gini godak madden heluwen minissunta penna awanan e area eke inna un okkoma eakathu karala aluth army ekak hadaganna puluwan

    Power of kukku
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Awulak na ban. Aye loku gini godak madden heluwen minissunta penna awanan e area eke inna un okkoma eakathu karala aluth army ekak hadaganna puluwan

    Power of kukku
    :cool: නයිට් කිංග් උනත් වශී වෙන්න බැරි නෑ බන් ඒවා දැක්කොත්, වයිට්වොකර්ල සෙට් එකත් දන ගහල යටත් වෙයි :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත් :P

    නෑ මචං prophesy එකට අනුව cersi ගේ තැන ගන්න වෙනත් රැජිනක් එනවා කියල තියෙනවා , ඒ මාජරි tyrel වෙන්න බෑ cuz she is dead :yes: , obviously ඒ Dani වෙන්න ඕනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචං prophesy එකට අනුව cersi ගේ තැන ගන්න වෙනත් රැජිනක් එනවා කියල තියෙනවා , ඒ මාජරි tyrel වෙන්න බෑ cuz she is dead :yes: , obviously ඒ Dani වෙන්න ඕනේ :yes:
    ඔව් එක ඇත්ත, හැබැයි වෙච්ච දේවල් වල හැටියට කලිසි v සරසි යුද්දයක් තියල සරසි පැරදිල කලිසි රජ වෙන එක සිම්පල් වැඩි වගේ. මොකක්හරි වෙනස් දෙයක් වෙයි කියල මම නං හිතන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    a song of ice and fire pdf කියල හෙව්ව නං ඕනෙ තරං තියේ :yes: :yes:

    original audio book eka 1.5 gb data naha pdf gatta :( ,
    btw balapan ithin minissune illan kala thinne children of forest unt karadara karanna giya nisa ne un white walkers la haduwe, :P