Etakota sir dondorian kynet maranen negitapu ekek ne..jonta badu hambei wge belish gen. Dondorian azor ahai wei
ඔව් බන් කොහොම වුනාත් උන් දෙන්නගෙන් එකෙක් තාමා...

Etakota sir dondorian kynet maranen negitapu ekek ne..jonta badu hambei wge belish gen. Dondorian azor ahai wei

මේකට ප්රධානම හේතුව වෙන්නේ වනාන්තර විනාශය. කතාවේ White Walkers ලව නිර්මාණය කලේ children of the forest නේ. ඒකට හේතුව උන්ම කියනවා මිනිස්සු ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම කියලා. මතකද?![]()

oka wenne nahඅර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙදඑයාට මුකුත් කරලා නෑ නේ බන් රෙඩ් වුමන්..![]()
රෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.jon snow ට king in the north කියපු විදිහට ඌත් ලඟදීම many faced god ගාවට යයි වගේ![]()
![]()
අර ආර්ය කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බ්රදර්යහුඩ් එකේ කට්ටිය එක්ක යනකොට රෙඩ් වුමන් ඇවිත් gendri ව සල්ලි දීල අරන් යනවනෙ. ආර්යට එකට තරහ යනව, පස්සේ එයාගේ ලිස්ට් එකට රෙඩ් වුමන්වත් දාගන්නවද කොහෙදරෙඩ් වුමන් කියනවා අපි ආය හම්බෙනව කියල. මට හිතෙන්නේ දැන් තමා හම්බෙන්න වෙලාව.
ලිස්ට් එකට දාගන්නේ නැහැ බන්. එකී ලිස්ට් එක අහන වෙලේ ඒ නම් කියන්නේ නැහැ
ඔව් බන් ලිස්ට් එක එන්න එන්න කොට උනා වගේ තමයි. හැබැයි රෙඩ් වුමන්ව දැක්කොත් මතක් වෙයි නෙ. හොයාගෙන යන එකක් නෑ ෆ්රේ ලොක්ක වගේ. අහම්බෙන් මගදී හම්බෙයි කියල හිතෙන්නේ.ඔතනදි කිව්වට පස්සේ මෙනි ෆේස් ගොඩ කාරය අහනකොට කියන්නේ නැහැ නේ. හැබැයි රෙඩ් වුමන්ව නම් මරන්න තිබබෙ බන්.
ඔව් බන් ලිස්ට් එක එන්න එන්න කොට උනා වගේ තමයි. හැබැයි රෙඩ් වුමන්ව දැක්කොත් මතක් වෙයි නෙ. හොයාගෙන යන එකක් නෑ ෆ්රේ ලොක්ක වගේ. අහම්බෙන් මගදී හම්බෙයි කියල හිතෙන්නේ.
matath hithenne na ban aniwa jhona marewi next epi eke![]()


කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත්John vs Danerys vs Cersi
Danerys ge army eka patta lokui ne ban. Tyrell & Dorne 2th ekathu wennane inne
Bllod & Fire wins!

කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත්![]()
GOT eke books tika download karanna link eka thinawawda?

Awulak na ban. Aye loku gini godak madden heluwen minissunta penna awanan e area eke inna un okkoma eakathu karala aluth army ekak hadaganna puluwan
Power of kukku
නයිට් කිංග් උනත් වශී වෙන්න බැරි නෑ බන් ඒවා දැක්කොත්, වයිට්වොකර්ල සෙට් එකත් දන ගහල යටත් වෙයි 
කොහොමද කුණාටුවක් ඇවිත් ඔක්කොම විනාස වෙලා ආයෙත් හිඟන්නි වගේ වෙරළට ගොඩ ගැහුවොත්![]()
, obviously ඒ Dani වෙන්න ඕනේ 
ඔව් එක ඇත්ත, හැබැයි වෙච්ච දේවල් වල හැටියට කලිසි v සරසි යුද්දයක් තියල සරසි පැරදිල කලිසි රජ වෙන එක සිම්පල් වැඩි වගේ. මොකක්හරි වෙනස් දෙයක් වෙයි කියල මම නං හිතන්නේ.නෑ මචං prophesy එකට අනුව cersi ගේ තැන ගන්න වෙනත් රැජිනක් එනවා කියල තියෙනවා , ඒ මාජරි tyrel වෙන්න බෑ cuz she is dead, obviously ඒ Dani වෙන්න ඕනේ
![]()
a song of ice and fire pdf කියල හෙව්ව නං ඕනෙ තරං තියේ![]()
![]()
,
original audio book eka 1.5 gb data naha pdf gatta,
btw balapan ithin minissune illan kala thinne children of forest unt karadara karanna giya nisa ne un white walkers la haduwe,![]()