Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Then how the fuck Elia martell had 2 childrens from Rhaegar targaryen:angry::angry:

    මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
    :

    හොඳ තර්කයක්. ඒත් මැරෙන්නෙ ගොඩක් වෙලාවට මිසක් හැම වෙලේම නෙවේනෙ.

    Oke machn epi 6tama thynwa but oke hatiyta a kathwa wenna puluwan bohodurata, oke hatiyta jon and dany denmma marenwa, lamaya trion and melisndra hadagannawa, and bran thma next night king wenne. :rolleyes::rolleyes:

    ලීක් එක පට්ටපල් බොරුවක්. ඒක නම් ශුවර්.
    වීඩියෝ එකේ කමෙන්ට් ඩිසේබල් කරලා මොකෝ. ඒකෙන්ම තේරෙන් නැද්ද යූටියුබ් වීව්ස් ගන්න හදපු එකක් කියලා? ඕඩියෝ එකත් සොෆ්ට්වෙයා එකකින් කරපු එකක්
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    jon snow ට තියෙන්නේ Targaryen ලේ නේද ..

    එහෙනම ජෝන් ස්නොව් වත් ගින්දරට පිච්චෙන්නේ නැ නේද

    ඩැනීට ලෙඩක් බන්
    ටාගේරියන් ලේ තිබ්බා කියලා පිච්චෙන්නෙ නැත්තේ නෑ.
    මෑඩ් කිංග්ට කලින් හිටපූ රජා මකර බිත්තර වගේකින් පැටව් ගන්න ගිහින් සමර් හෝල් එකේදී පිච්චිලා ඒ රජායි, ඌගේ උරුමක්කාරයොයි පිච්චිලා මැරුණා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඩැනීට ලෙඩක් බන්
    ටාගේරියන් ලේ තිබ්බා කියලා පිච්චෙන්නෙ නැත්තේ නෑ.
    මෑඩ් කිංග්ට කලින් හිටපූ රජා මකර බිත්තර වගේකින් පැටව් ගන්න ගිහින් සමර් හෝල් එකේදී පිච්චිලා ඒ රජායි, ඌගේ උරුමක්කාරයොයි පිච්චිලා මැරුණා

    ලෙඩක් නෙවෙ බන්. ඩ්‍රැගන්ලා කියලා හඳුන්වන මිනිස්සු ගින්දරට පිච්චෙන්නෑ.
    විසේරිස් මැරෙන වෙලේ"He was no dragon. Fire cannot kill a dragon" කියලා ඩැනී කියනවා.

    මම දන්න විදිහට, ඩ්‍රැගන් කෙනෙක් බිහි වෙන්නෙ පිරිසිඳු ලේ තියෙන දෙන්නෙක් එකතු උනොත් විතරයි. එහෙම දෙන්නෙක්ගෙ උනත් ඉපදෙන හැම ළමයම ඩ්‍රැගන්ලා වෙන්නෑ. ඒකයි විසේරිස් ඩ්‍රැගන් කෙනෙක් නොවුනෙ. හැබැයි ටාගේරියන් ලේ ඇඟේ තියෙනවා. ඒත් ඒ වගේ අයව පිච්චෙනවා.
    ජෝන්ගෙ අම්මා ස්ටාර්ක්. තාත්තා ටාගේරියන් ඉතින් කොහොමත් ජෝන් ඩ්‍රැගන් කෙනෙක් නෙවෙයි. හැබැයි ජෝන්ට ටාගේරියන් ලේ තියෙනවා. ජෝන් තවත් ටාගේරියන් ලේ තියෙන කෙනෙක් එක්ක එකතු උනොත් ගින්දරට පිච්චෙන්නැති ඩ්‍රැගන් දරුවන්ව හදන්න පුළුවන්.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Then how the fuck Elia martell had 2 childrens from Rhaegar targaryen:angry::angry:

    මාර්ටෙල් බ්ලඩ් ලයින් එකත් බලවත් නේද :oo:
    අර ප්‍රින්සස් නයිමෙරියාගෙන් එන සෙට් එකනේ මාටෙල් කියන්නේ (මතක හැටියට ) ප්‍රින්සස් නයිමෙරියා ටාගේරියන්ලා ආපු පැත්තේම කස්ටියක්ද කොහෙද
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    End of all things will be beginning 2018 November:):):).

    21192310_1680053778695030_6717508898373899303_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    End of all things will be beginning 2018 November:):):).

    21192310_1680053778695030_6717508898373899303_n.jpg

    November ? :oo: එතකොට දෙසැම්බර් නත්තල සෙට් වුනාම නවත්තනවද ? :oo: Walking Dead නම් එහෙම වෙලා මාසයක් විතර පෙන්නන්නැතුව ඉඳල ඉතුරු ටික පෙන්නන්න ගත්තෙ ජනවාරි වගේ මතක විදිහට :sorry:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඩැනි ජෝන් එක්ක ජින්ගි කරාම බඩ වෙනවනම් ...එත් ඊට කලිනුත් එකෙක් එක්ක ජින්ගි කරා නේද ..උගෙන් ඇයි බඩ නොවුනේ :confused:
    uu thoppiyak dala idala thiyenne ;)