Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ. පට්ට ගොන් පාට් ඒක.

    ඒකනේ බන්
    වැඩක් තියේද අනිතිමට ඒක රහසක් විදියටම වැළලිලා යනවා :(
    ජෝන් සදහටම නෙඩ් ගේ බාස්ටර්ඩ්
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    branta වෙන්නේ සිරිසේනට වෙච්ච දේම තමයි.
    සිරිසේන තරම්ම මොංගල් නොවුනත් :rolleyes:

    යහපාලනය වෙස්ටරෝස් වලට හරියන්නේ නෑ
    bran ට තියෙන ගවුරවය අඩුයි
    අබ්බගාත නිසා

    :yes::yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    eka wuna nam aththatama patta :yes:

    ඒකද දන්නෙත් නෑ බං මුන් ඇත්තටම හදන්න හිටියෙ. ලීක් උනු නිසා චොර කරලා දැම්මද කියලා කවිද දන්නෙ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ජෝන් ටාගේරියන් කියන නිවුස් පැතිරුනේ නෑ නේද?
    අර අන්තිමට රැස් වුන හවුස් ලිඩර්ස් ලා ඔක්කොම ඒක දැනගත්තේ නෑ නේද?


    varys දාගෙන ලියුම් ලිව්ව නේද මැරෙන්න කලින් :dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113


    ඒකනේ බන්
    වැඩක් තියේද අනිතිමට ඒක රහසක් විදියටම වැළලිලා යනවා :(
    ජෝන් සදහටම නෙඩ් ගේ බාස්ටර්ඩ්

    :(:( ඌව අර නයිට් වොච් එකේ ස්ටැබ් කරලා මරපු වෙලේ මරලම දැම්මනම් ඉවරයි එක්කො.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊටත් හපන් ඩොත්‍රාකිලා ඉවසයිද?
    ඒකනේ බන්
    කලිසි උන්ගේ අම්මා වගේ හිටියේ

    ඩොත්‍රාකිලාට අන්තිමට මොකෝ වුනේ ?
    උනුත් ආපහු ගියාද?:eek:




    varys දාගෙන ලියුම් ලිව්ව නේද මැරෙන්න කලින් :dull:

    ඒ ටික පිච්චුවා නේද අහුවෙයි කියල? :eek:

    :(:( ඌව අර නයිට් වොච් එකේ ස්ටැබ් කරලා මරපු වෙලේ මරලම දැම්මනම් ඉවරයි එක්කො.

    :yes::yes::sorry:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    60849199-2705561676127615-909808694747725824-n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes: තව ඩොත්‍රාකිලා අන්සලිඩ් ල පැටව් ගහනවා වගේ දවසෙන් දෙකෙන්... :growl:

    ඒකත් ඇත්ත තමයි
    කලින් පෙන්නුවට වඩා ගොඩක් ඉතිරිවෙලා වගේ :eek:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    night king එක්ක war එකෙන් ඉතුරු උන අන්සලිඩ් උන් පහළොවක් විස්සක් විතර උන් ටික දැන් පැටව ගහල 'thousands of unsullied' දැන්.හරියට බැලුවොත් උන්සලිඩ් උන් ඉන්නවා මුලින්ම ඩනේරිස්ට උන්ව මුලින්ම හම්බෙනකොට හිටියටත් වඩා.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒක ලියලා ඉවර කරන්න ලැබුනෙ නෑනෙ බං.



    ඒ ටික පිච්චුවා නේද අහුවෙයි කියල? :eek:


    එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..