Oke aniwaryen targaryen kenek inna onamai!
eh kiyanne jon and dani ge lamaya idi.
lannister kenek ithuru wei. Tyrion.
Stark la gena nam sure naha. Sansa Berei but she can't carry stark name!
මචං. මොකද වයිට් වොකර් ලාගෙන් බෙරෙන්න හදාපු වොල් එක හැදුවෙ ස්ටාර්ක් ලාගෙ ඇන්සෙස්ටර් බ්‍රැන්ඩ් ද බිල්ඩර් කියන කෙනා.
පලවෙනි යුද්ධෙදි ඒ කිව්වෙ වයිට් වොකර්ස් ලාට එරහිව යුද්දෙදි බ්‍රැන්ඩ් ද බිල්ස සහ අසොර් අහායි කියන එවුන් තමා කමාන්ඩර්ස් ලා.
ඒක නිසා ස්ටාර්ක් කෙනෙක් ඉන්නම ඔනි කමාන්ඩ් කරන්න. මොකද වින්ටර් එකට හොඳටම ෆයිට් කරන්න දන්නෙ බැටල් එක්ස්පීරියන්ස් තියෙන්නෙ ස්ටාර්ක් ලාට.
ටිරියන් අනිවා ඉතුරු වෙනවා, මොකද උගෙ මොළෙ නිසා.
පොත ලියපු එකාගෙත් ෆෙවරිට් ම චරිතෙ ටිරියන්.
ටාගෙරියන් ලා නම් ෂුවර් නැහැ.