Game of thrones -Final

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සන්සා නැතුව උතුරෙ එවුන්ගෙ සපොර්ට් එක ගන්න බැහැ .ඒ වගෙම වේල් වල නයිට්ලාගෙ සපොර්ට් එක තියෙන්නෙත් සන්සාට.
    මොකද ජෝන් බාස්ටඩ්, ඌගෙ අනන්‍යතාව තහවුරු උනොත් තවත් අවුල්. මොකද ටාගෙරියන්ලා එක්ක මල නෙ? උතුරෙ උන් ටාගෙරියන්ලාට එරහිව සටන් කලෙ රොබර්ට්ස් රෙබෙලියන් එකෙදි .
    එක නිසා සන්සා ඉන්නම ඔනෙ.
    අනික සන්සා ගොඩක් මොළෙන් වැඩ කරනවා කලින්ට වඩා.ලිටිල් ෆින්ගර්ට කරපු දෙ දැක්කා නෙ?
    මන් හිතන්නෙ නැහැ සන්සාව මරන්න පුළුවන් වෙයි කියලා.
    ගෙන්ඩ්‍රි ඇවිත් ආර්යාව කන්ට්‍රොල් කරගනීවි.
    මොකද ආර්ය කන්ට්‍රොල් ඌට විතරයි.

    ආ අමතක උනා. ජොන් ඩැනී මැරුනොත් ගෙන්ඩ්‍රි තහයි රජකමට ඉන්නෙ. බොහෝවිට සන්සව ගෙන්ඩ්‍රි බඳීවි එහෙම උනොත්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ආර්යා ලව් ගෙන්ඩ්‍රි ට.
    ඩැනිට වෙස්ටරොස් වල කිසි සපොර්ට් එකක් නැහැ දැන් ජොන් ගෙන් ඇරෙන්න.
    ජොන් කියන්නෙ නෙඩ්ස්ටාර්ක් ගෙ බාස්ටඩ් කියලා හිතන් ඉන්න නිසා උතුරෙ සපොර්ට් එක තියෙනවා ඒකත් සන්සා හින්දා.
    ඩැනිට ඉන්නෙ ඩොතාලා සහ අන්සලීඩ් සෙට් එකයි මකරු දෙන්නයි අහ් අර දාරියො නහාරිස් කියන එකාගෙ සෙකන්ඩ් සන්ස් කියන හමුදාවයි.
    වින්ටර් එකෙ ෆයිට් කරලාපුරුදු නැති නිසා අන්සලීඩ් ලා, ඩොතාලා, සෙරම කනවා.
    මකරුත් මැරෙවි.
    ජෝන්ගෙ අනන්‍යතාවය නිසා උතුරෙ සපොර්ට් එකත් නැහැ .ඒක නිසා රජවෙන්න අමාරුයි.
    ජොන්ට සපොර්ට් වයිල්ඩින්ග් ලා සෙට් එක විතරයි.

    ගෙන්ඩ්‍රිට උනත් රජ වෙන්න අමාරුයි සපොර්ට් එක නැතුව,

    මමනම් හිතන්නේ ෆයිනල් ෆයිට් එක තියෙන්නෙ වයිට්ලත් එක්ක නෙමෙයි. වෙස්ටරෝස් වලදි ගෝල්ඩන් කම්පැනි එකත් එක්ක. ගොඩක් අය මැරෙන්නෙ එතනදි.
     
    bump