Game of Thrones

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
මමනම් කරන්නේ මෙහෙමයි. දැන් net එකේ තියන HDTV rips බලල, next year අලුත් season එක පටන්ගන්න කලින් පරන season එකේ blu-ray pack එක release කලාම ඒක බාගෙන බලනව second time story එක මතක් කරගන්න.
ඒක වටිනව පොත කියෙව්වේ නැති අයට tvshow එක බැලුවට එක පාරින් සමහර cn අල්ල ගන්න බැ. හුගක් වැදගත් තැන් miss වෙනව. second time බලන කොට තමා මටනම් stoyඑක වදින්නේ හරියටම.
අනික මේ වගේ show එකක් blu-ray quality එකෙන් බලන්න ඕන.:yes:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    pitaratawal wala HDTV kiyanne machan true HD (1080p)....:yes:
    ekanisa HD TV ekakai Blueray ekakai wadi wenasak naa....:no:
    mamanan 480p down karanne. ripper anuuwa quality wenas...;)
     
    HDTVrips wala sound quality hari na bn. pictures auluk na.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මමනම් කරන්නේ මෙහෙමයි. දැන් net එකේ තියන HDTV rips බලල, next year අලුත් season එක පටන්ගන්න කලින් පරන season එකේ blu-ray pack එක release කලාම ඒක බාගෙන බලනව second time story එක මතක් කරගන්න.
    ඒක වටිනව පොත කියෙව්වේ නැති අයට tvshow එක බැලුවට එක පාරින් සමහර cn අල්ල ගන්න බැ. හුගක් වැදගත් තැන් miss වෙනව. second time බලන කොට තමා මටනම් stoyඑක වදින්නේ හරියටම.
    අනික මේ වගේ show එකක් blu-ray quality එකෙන් බලන්න ඕන.:yes:

    ubatanam pissu bn....:D:D:D:D
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    http://www.mediatvzone.net/2011/04/tv-series-list.html
    mama nan tv series ganne methanin. size ekata patta quality...:cool:
    habai 480p....:yes:

    ado ela. direct links neh. දැන් ඉතින් තව අවුරැද්දක් ඉවසන්න එපැයි. ඒකට අලුත් show එකක් හොයාගන්න ඕන.
    ෙම් site එකෙන් මම බාල නැ. try එකක් දිලා බලන්න ඕන.
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    man hemadama intro eka balanawa bn... :D:D

    අනිවා මාත් ඒක බලනවා ඒ වීඩියෝ එකත්
    කතාව අනුව අප්ඩේට් වෙනවා..
    :yes::yes::yes:

    ඔක්කොම හරි මොකද්ද බං මේ ඉරිදා ඒ උනේ..
    :oo::oo::oo:
    එකෙන්ම අන්තිම විනාඩි 10 දි බලපු අපිව උස්සලා පොලවේ ගැහුවා
    වගේ වැඩක් නේ කලේ..උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව
    තව පාරක් ඉස්සරහට ඇදලා බැලුවා..
    අඩේ තව එක ඉපිසෝඩ් එකකින් මේ සීසන් එකත් ඉවරයි..

    2.gif

    අනේ මන්දා..
    දැන් ඊළඟ සීසන් එක එනකන් බලං හිටහන්කෝ අවුරුද්දක්..

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    uba mechchara kal baluve Rupawahiniyada ban ? mokada Game of Thrones balanne nathi kollek me elakiriye innawada danne na :P awalak na ela ela :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ado ela. direct links neh. දැන් ඉතින් තව අවුරැද්දක් ඉවසන්න එපැයි. ඒකට අලුත් show එකක් හොයාගන්න ඕන.
    ෙම් site එකෙන් මම බාල නැ. try එකක් දිලා බලන්න ඕන.
    11.gif
    ow machan direct thamai....:yes:
    mama vikings balanna kiyala hadaane GOT Season 4 enakan :D
    ela machan
    11.gif
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අනිවා මාත් ඒක බලනවා ඒ වීඩියෝ එකත්
    කතාව අනුව අප්ඩේට් වෙනවා..
    :yes::yes::yes:

    ඔක්කොම හරි මොකද්ද බං මේ ඉරිදා ඒ උනේ..
    :oo::oo::oo:
    එකෙන්ම අන්තිම විනාඩි 10 දි බලපු අපිව උස්සලා පොලවේ ගැහුවා
    වගේ වැඩක් නේ කලේ..උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව
    තව පාරක් ඉස්සරහට ඇදලා බැලුවා..
    අඩේ තව එක ඉපිසෝඩ් එකකින් මේ සීසන් එකත් ඉවරයි..

    2.gif

    අනේ මන්දා..
    දැන් ඊළඟ සීසන් එක එනකන් බලං හිටහන්කෝ අවුරුද්දක්..

    mata nam chaterma robb ge pregnant wifeta pihiyen anina eka... affaaaa :baffled::baffled: