Game of Thrones

Meglow

Banned
Jun 11, 2015
596
43
0
game of thrones කියන්නෙ ඕනේ දෙකට අත්දුටු බෙහෙතක් කියල මම දාන ගත්තේ ලඟදි.

අර එකෙක් හැමදාම කියවන්නෙ අරකට game of thrones බලපන් මේකට game of thrones බලපන් කියල. ලඟදි මම දැක්ක ගෙදර හොල්මන් සීන් එකකටත් game of thrones බලල එක හරි ගියා කියල.

ඉතින් මට ඉතින් මට සෙනසුරාදා ඉරිදා දෙකම බොක ගියේ නෑ බඩ වේලලා. බහෙත් ගන්න යන්න යනකොට තමා මතක් උනේ, ඉතින් එහෙම ගිහින් game of thrones season දෙකක් අරං ඇවිත් පලවෙනි එකේ episode 2යි බලුවේ මෙන්න බොක යන්න ගත්ත වක්කඩ කඩුව වගේ.

අන්තිමට බොක යන එක නවත්ත ගත්තේ තව episode 2 බලල. ඉතුරු ටික අරං තියා ගත්ත හදිසියකට බලන්න.

ඔන්න උඹලටත් දාන ගන්න කියල දැම්මේ. ඕන ඕනේ බඩේ රුජාවකට, හෙම්බිරිස්සාවට, කැස්සට හොඳම බෙහෙත තමා game of thrones.

game of thrones වලට ජය වේවා!
 
  • Like
Reactions: WhiteWalker

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    Vladimir-Putin-laugh-gif.gif
    Laughing-GIF_1.gif
    Laughing-Meme-Gif-07.gif
    giphy.gif
    Obama-LOL-Funny-LOL-Laugh-Laughing-Hilarious-Thats-Funny-So-Funny-Hihi-HAHA-Obama-Obama-Laugh-Obama-Laughing-GIF.gif
    Laugh-Out-Loud-Gif-15.gif
    hystericallaugh.gif.gif
     
    • Like
    Reactions: Fox Mulder89

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි දැන් උඹ මොකක්ද කියන්න හදන්නෙ කියපංකො :dull: :dull:
    සුවප්නා බැලුවාම හරිද ? :dull: :dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    hint ekak da ban mama ek eke in kiwwa nisa balanna agththa kali 2e baluwee ganith banna kammali wage eka balala pron movie ekak balananth hithuna ane manda hari nadda :(
     
    game of thrones කියන්නෙ ඕනේ දෙකට අත්දුටු බෙහෙතක් කියල මම දාන ගත්තේ ලඟදි.

    අර එකෙක් හැමදාම කියවන්නෙ අරකට game of thrones බලපන් මේකට game of thrones බලපන් කියල. ලඟදි මම දැක්ක ගෙදර හොල්මන් සීන් එකකටත් game of thrones බලල එක හරි ගියා කියල.

    ඉතින් මට ඉතින් මට සෙනසුරාදා ඉරිදා දෙකම බොක ගියේ නෑ බඩ වේලලා. බහෙත් ගන්න යන්න යනකොට තමා මතක් උනේ, ඉතින් එහෙම ගිහින් game of thrones season දෙකක් අරං ඇවිත් පලවෙනි එකේ episode 2යි බලුවේ මෙන්න බොක යන්න ගත්ත වක්කඩ කඩුව වගේ.

    අන්තිමට බොක යන එක නවත්ත ගත්තේ තව episode 2 බලල. ඉතුරු ටික අරං තියා ගත්ත හදිසියකට බලන්න.

    ඔන්න උඹලටත් දාන ගන්න කියල දැම්මේ. ඕන ඕනේ බඩේ රුජාවකට, හෙම්බිරිස්සාවට, කැස්සට හොඳම බෙහෙත තමා game of thrones.

    game of thrones වලට ජය වේවා!

    හරි දැන් උඹ මොකක්ද කියන්න හදන්නෙ කියපංකො :dull: :dull:
    සුවප්නා බැලුවාම හරිද ? :dull: :dull:

    සොම්බියා ලිදට :lol: :rofl:
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    game of thrones කියන්නෙ ඕනේ දෙකට අත්දුටු බෙහෙතක් කියල මම දාන ගත්තේ ලඟදි.

    අර එකෙක් හැමදාම කියවන්නෙ අරකට game of thrones බලපන් මේකට game of thrones බලපන් කියල. ලඟදි මම දැක්ක ගෙදර හොල්මන් සීන් එකකටත් game of thrones බලල එක හරි ගියා කියල.

    ඉතින් මට ඉතින් මට සෙනසුරාදා ඉරිදා දෙකම බොක ගියේ නෑ බඩ වේලලා. බහෙත් ගන්න යන්න යනකොට තමා මතක් උනේ, ඉතින් එහෙම ගිහින් game of thrones season දෙකක් අරං ඇවිත් පලවෙනි එකේ episode 2යි බලුවේ මෙන්න බොක යන්න ගත්ත වක්කඩ කඩුව වගේ.

    අන්තිමට බොක යන එක නවත්ත ගත්තේ තව episode 2 බලල. ඉතුරු ටික අරං තියා ගත්ත හදිසියකට බලන්න.

    ඔන්න උඹලටත් දාන ගන්න කියල දැම්මේ. ඕන ඕනේ බඩේ රුජාවකට, හෙම්බිරිස්සාවට, කැස්සට හොඳම බෙහෙත තමා game of thrones.

    game of thrones වලට ජය වේවා!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Kiyapallako blanna me kawda kiyala

    http://vignette1.wikia.nocookie.net/gameofthrones/images/c/c3/Robb_Dead.jpg

    latest
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hint ekak da ban mama ek eke in kiwwa nisa balanna agththa kali 2e baluwee ganith banna kammali wage eka balala pron movie ekak balananth hithuna ane manda hari nadda :(

    උඹට අනගාතේ සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව :sorry: :sorry:
    ගෑණි කිව්ව දේ අහල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතාවක් බලන එක නැවැත්තුව කියන්නෙ ගෑණි නිසා උඹ අනාගතේ මොන මොනා නවත්තයිද :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් දෙතුන් පාර බලන එකෙක් හැටියට මාගේ සාතිශය සංවේගය පල කරනව :( :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹට අනගාතේ සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව :sorry: :sorry:
    ගෑණි කිව්ව දේ අහල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතාවක් බලන එක නැවැත්තුව කියන්නෙ ගෑණි නිසා උඹ අනාගතේ මොන මොනා නවත්තයිද :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් දෙතුන් පාර බලන එකෙක් හැටියට මාගේ සාතිශය සංවේගය පල කරනව :( :(

    :yes::yes::yes::P