GAME ON

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීමත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණයත් පැවැත්වෙයි.

    මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණ පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇත.

    https://drive.google.com/file/d/14JHBaqo-tzTN2IWosDNrLTbhGrNI-0Fo/view
     

    Similar threads