Game server hosting

ravindu1993

Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මචන්ලා ලංකාවේ Game server hosting කරන ය ඉන්නවද? මට ඕනේ අර GLK CoD4 වගේ Singapore නැතුව ලංකාවේම servers host කරන්න පුලුවන්ද දැනගන්න? :oo: :oo: :oo:
     
    • Like
    Reactions: Profile_01

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    lankawe innawada bn vps services dena aya?

    peakhosting කියලා එකක් තියෙන්නේ. ඒක හොදයිලු. එළකිරි එකෙත් ඩයල් එක ඉන්නවා. මම නම් amazon/digital ocean වලින් කෙලින්ම ගන්නවා. අපේ එවුන්ව මට එච්චර ෂුවර් නෑ.
    :baffled::rolleyes:
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    peakhosting කියලා එකක් තියෙන්නේ. ඒක හොදයිලු. එළකිරි එකෙත් ඩයල් එක ඉන්නවා. මම නම් amazon/digital ocean වලින් කෙලින්ම ගන්නවා. අපේ එවුන්ව මට එච්චර ෂුවර් නෑ.
    :baffled::rolleyes:
    :lol: :lol: :lol: