Game servers හදපු එචුන් වරෙල්ලා
මවන් මේකයි සීන් එක... මට ඕන multiplayer game server එකක් හදාගන්න.. කොහොමද බං ඒක කරන්නෙ??
මවන් මේකයි සීන් එක... මට ඕන multiplayer game server එකක් හදාගන්න.. කොහොමද බං ඒක කරන්නෙ??


ඔව් බං ඔව් ඔව්.. ip ගහල යන්න තියෙන එකKey එක ගහල සෙට් වෙන එකක් ද ???
configfile එක හදල rcon pw අනම් මනම් ටික දාල server එක start කරන්න තියෙන්නෙ.. ip එක උබේ ip එකම තමයි port එකක් දෙන්න ඕන.. තව router එකෙන් port forward කරන්න ඕන නැත්තම් අනිත් උන්ට connect වෙන්න බෑ.. අනින උබලගෙ dynamic ip නිසා සැරෙන් සැරේ වෙනස් වෙනව.. එකටත් කරන්න නම් ඒව තියනව..
එහෙම හදල තේරුමක් නෑ..
මේකෙන් හදල ගහපන් ඔච්චරම ආස නම්
http://free.war24.net/create/cod4
