Game servers හදපු එචුන් වරෙල්ලා

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මම කරන්නේ CONNECTIFY ඩව්න්ලෝඩ් කරලා වයි ෆයි වලින් කට්ටියව නෙට්වර්ක් කර ගනින් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඊට පස්සේ සෙට් වෙච්ච් උන්ගෙන් එකෙක් server හරි Create game කියල හරි එති..හදපන් අනිත් උන් උ හදන එකට ජොයින් වෙලා ගහපන් .. එක එක ඒවා හදන හැටිනම් පොඩ්ඩක් වෙනස් ගුගල් කරලා බලපන් :rolleyes::rolleyes:
     

    BXPUMA

    Member
    Jan 30, 2013
    17
    3
    0
    Reply

    machan cod 4 hari mkk hari game server 24/7 ekk ehema hadanna amarui kollo. ekata machine ekk oni kranawa paya 24 ma dala thiyanna. eta passe ubata cod 4 wage server ekk nm machan game ranger eken host karanna puluwn. Ubata server ekk rent karanna puluwn site thiyenwa. Thawa promod wage server ekk ube computer eken ip gahala connect wenna hadanna amarui. thawa udaw oni nm kiyapan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    configfile එක හදල rcon pw අනම් මනම් ටික දාල server එක start කරන්න තියෙන්නෙ.. ip එක උබේ ip එකම තමයි port එකක් දෙන්න ඕන.. තව router එකෙන් port forward කරන්න ඕන නැත්තම් අනිත් උන්ට connect වෙන්න බෑ.. අනින උබලගෙ dynamic ip නිසා සැරෙන් සැරේ වෙනස් වෙනව.. එකටත් කරන්න නම් ඒව තියනව..
    එහෙම හදල තේරුමක් නෑ..


    මේකෙන් හදල ගහපන් ඔච්චරම ආස නම්

    http://free.war24.net/create/cod4





     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    configfile එක හදල rcon pw අනම් මනම් ටික දාල server එක start කරන්න තියෙන්නෙ.. ip එක උබේ ip එකම තමයි port එකක් දෙන්න ඕන.. තව router එකෙන් port forward කරන්න ඕන නැත්තම් අනිත් උන්ට connect වෙන්න බෑ.. අනින උබලගෙ dynamic ip නිසා සැරෙන් සැරේ වෙනස් වෙනව.. එකටත් කරන්න නම් ඒව තියනව..
    එහෙම හදල තේරුමක් නෑ..


    මේකෙන් හදල ගහපන් ඔච්චරම ආස නම්

    http://free.war24.net/create/cod4







    Meka hari mamath issara COD4 server hadala online play kala kattiya ekka. dynamic ip nisa ip eka sarin sare change wenawa. port forward karanna one :yes:

    wadi deyak naa.