මචං මේක මගේ චැනල් ඵකක්නම් නෙමෙයි.මේක මම අහම්බෙන් දැක්කෙ.මේ චැනල් ඵකේ ඔක්කොම ගමේ කෑම තමා තියෙන්නෙ.වෙනසක් තියෙන නිසා මාත් බැලුවෙ..හැබැයි මේ චැනල් ඵකේ වීඩියෝ නම් වැඩිය කවුරුත් බලල නෑ වගේ.. flrWCmaLUfs