Game_Cafe

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මම පොඩියට game cafe එකක් කරන යනවා 6 PC තියෙනවා. මට දැන ගන්න ඕනේ මේ pc වල time management කරන්න හොද software එකක් තියේද. මම එක පාරක් මාතර game cafe එකක play කරා එ වල time එක ඉවර වෙනකොට screen එකේ වැටෙනවා your times over කියල අනික game paly කරන්න එ එය දෙන password එක ගහන්න ඕනේ සේරම කරන්නේ main pc එකෙන්. දන්නා කෙනෙක් කියන්න හොද software එකක්
     
    • Like
    Reactions: Hasistranger

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    සොෆ්ට්වෙයා එකක් හදා ගන්න වෙයි!!
    නැ බන් ගොඩක් ලොකු cafe වල software use කරනවා ඒවා original ඒවා බන්. Antamedia Internet Cafe / CyberCafePro මේවා හොදද දන්නේ නැ මම
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි ඉස්සර ගියපු game cafe වලනම් ලඟට ඇවිත් වෙලාව ඉවරයි කියලා කියනවා.
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අපි ඉස්සර ගියපු game cafe වලනම් ලඟට ඇවිත් වෙලාව ඉවරයි කියලා කියනවා.
    ඔව් බන් මාත් ඒම තමයි කරනේ. අර shop වලට ගියපු වෙලේ තම මේ software දැක්කේ. එක මාර software එකක් බන්. පස්සේ නෙට් එකේ බැලුවම ගොඩක් සොෆ්ට්ව්රේ තියෙනවා.
     
    • Like
    Reactions: kellsupun

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අපි ඉස්සර ගියපු game cafe වලනම් ලඟට ඇවිත් වෙලාව ඉවරයි කියලා කියනවා.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: HSW

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    y1pRXr1Kb2JFVupe0ZU0NhqGE6-k98jPdPt1_jCOs07Juf8XchYF9mpPqoZ5Xwe_3od.jpg


    meka hodai