Games ගහන්න VGA Card එකක් ගන්න කලින් මේක කියවලා බලන්න (Upd

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Radeon ewa hoyanna naane bn mehe....anith eka mage thiyenne Gigabyte G-41 Combo kiyana borad meke puluwanda danneth na aluth ewa gahanna....GTX650 ta wenama power cable oni weida?

    ow machan one wenawa danna vidihata wenama power ekak yanawa card ekata 450 gigabyte ekak gaththa mama 550ti ekata real power eka madi una restart wenna gaththa game gahaddi ita passe 650ti ekak gaththa den weda pattata .
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මම r7 260x එකකට යන්න හිටියේ. නමුත් එකේ power consumption එක වැඩි 115W. එක නිසා මම GTX 750 එකකට යන්න ඉන්නේ. 55W මේක ලොකු වෙනසක්ද ? මොකද r7 260x එකේ performance ටිකක් වැඩි GTX 750 එකට වඩා.
     

    Buuruwa

    Member
    මචං මම r7 260x එකකට යන්න හිටියේ. නමුත් එකේ power consumption එක වැඩි 115W. එක නිසා මම GTX 750 එකකට යන්න ඉන්නේ. 55W මේක ලොකු වෙනසක්ද ? මොකද r7 260x එකේ performance ටිකක් වැඩි GTX 750 එකට වඩා.
    60W maha loku ganak newei ban. Game gahaddi kamare light eka off karapan. Ethakota hari. :P
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මෙතන දාල තියන්නෙ G-Force විතරයි නෙද.. Radeon Cards සමගම මේ චාර්ට් එක දැම්මනම් තමා ගොඩක් වටින්නෙ.. ගන්නව නම් අඩුම ගානෙ Geforce GTX 660 වත් ගනිල්ල.. මමත් ඇද ඇද ඉන්නෙ සල්ලි එකතු කරගන්නකම්.. නැත්නම් පස්සෙ අපරාදෙ කියල හිතේව්.. Radeon R9 270X එකක් තමා Target එක.