Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    machan man ubata salli dennam.. reg mail karala ewanna puluwanda?

    address එක pm කරපං මචං.. සල්ලි එපා :cool:
    ගනේමුල්ල පැත්තට යන්න ටයිම් හම්බුන ගමන් මම එවන්නම්..:cool:
    උබ ඔය නයිට් ෆියුරි යව හොයල දියන් ඌටත් ! :lol::rofl::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    address එක pm කරපං මචං.. සල්ලි එපා :cool:
    ගනේමුල්ල පැත්තට යන්න ටයිම් හම්බුන ගමන් මම එවන්නම්..:cool:
    උබ ඔය නයිට් ෆියුරි යව හොයල දියන් ඌටත් ! :lol::rofl::cool:

    ado ela ela.. thx machan.. pm kalaa. නයිට් ෆියුරිය inne kurunagala kiyanne. :lol: man utat yawannam..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පුලුවන් උන් වරෙල්ලා මත් එක්ක සුපර් මාරියො ගහන්න:P
    මාරියෝ අලුත් එක නම් පට්ට අමාරුයිලු :rofl::rofl:

    600th+post.PNG
    මේ මොකක්ද?? World Of goo එකේ අලුත් එකද??:confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    යකොව් AVP එකේ මිනිහගෙන් යන්න තියන ටික අයියෝ සල්ලි තමා යකෝ.. predator ගෙන් ගිහින් බලපන් යකොව් ගේම් එකේ ආතල් එක සේරම තියෙන්නෙ එතන.. කැලේ ගස් වලින් පැන පැන යනකොට එන ආතල් එක ෆට්ට බං.. උගේ තියන ගැජමැටික් අම්මෝ ෆට්ට.. :growl::growl::growl: මිනිහගෙන් : එලියන් ගෙන් : predator ගෙන් තුන් දෙනා ගෙන්ම යන්න ඕන යකොව්.. prey ගහන්න එපා ඒක ගහපිය.. ආතල් ඒක මැක්සා :frown::frown::cool:
    තුනෙන්ම ඉවර කළා ඉතිං.. යකෝ ඒක ගහන්නෙ නැතුව ඉන්න එපා අම්බෝ ! :no::no::oo:

    ප්‍රේ එක නම් ටිකක් පරණයි මචං.. ඒත් සුපිරි.. පොඩ්ඩක් මොලේ කචල් වෙනව.. මුලින්ම නවත්තන්න එපා දිගටම ගහපන්.. පිටසක්වල ජීවීන් ගෙ ආයුද ෆට්ට බං.. එදා නම් මට ඇඩුන..:sorry: දැන් කොහොමද දන්නේ නෑ..:sorry: හැබැයි ආතල් එක උපරිමයි :cool:

    Prey 1 94% බෑවිලා ඉවරයි බොල:frown::frown: තෝ දැන්ද කියන්නේ?:growl::growl: කමක් නෑ. මං ඒකත් බාන්නම් :cool::cool:

    ඔව් ඔව් මචං.. PC තමා බං..
    3.gif
    මමත් ආයෙ ගේන්න ඕනෙ බං.. දෙපාරක් ගෙනත් තියන් හිටිය එක එකා උස්සන් යනව.. ආයෙ ගහන්න ආසයි :cool:
    මෙහෙ නම් තියනව DVD4 200 rs :lol: උබලට කොයින්ද මේවා :lol:

    :cool::cool:
    :(:(

    machan man ubata salli dennam.. reg mail karala ewanna puluwanda?

    mata ela torrent link 2k set unaa. but dekama 4.5GB . :( 4 GB kiyala hithunama download karanna ba ba wage ban... :baffled:

    http://thepiratebay.se/torrent/6821440/Turok_(2008)_Full_Rip_4.35_GB

    http://thepiratebay.se/torrent/6826707/Turok_(2008)_PC_RePack_by_CDman
    ඔව් බං. මාත් අද බාන්න කියලා බැලුවේ:(:(

    address එක pm කරපං මචං.. සල්ලි එපා :cool:
    ගනේමුල්ල පැත්තට යන්න ටයිම් හම්බුන ගමන් මම එවන්නම්..:cool:
    උබ ඔය නයිට් ෆියුරි යව හොයල දියන් ඌටත් ! :lol::rofl::cool:
    මේ ඉන්නේ එළකිරි වගේ කොල්ලො
    11.gif
    11.gif

    ado ela ela.. thx machan.. pm kalaa. නයිට් ෆියුරිය inne kurunagala kiyanne. :lol: man utat yawannam..
    අනේ වාසනාවන්, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.:cool::cool: උඹට සචිතා DVD's ටික එව්වම කියපං. මං මගේ ඇඩ්‍රස් එක උඹට කියන්නම්.:sorry::sorry: උඹට හූරනවා නෙමෙයි ඕවා හරිද?:growl::growl::rofl::rofl:

    ඕ කේ.. ඕ කේ.. :cool::cool::rofl:
    මටත් ඕක කොහොමත් ගන්න ඕන බං..
    :cool:
    එලම තමා
    11.gif
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Onna mamath gahuwa mw 2012 2 days blacklist 1 iwarai gaminh hour 8-9i
    hamoma kiyanawa hadling awl kiyala tikak withara matath awl thibuna antimata shape
    hot purshute 2010 wagemai
    onna pic tikak damma
    Untitled-1copy22.jpg

    Untitled-1copy21.jpg
    Untitled-1copy20.jpg

    Untitled-1copy18.jpg

    Untitled-1copy13.jpg

    Untitled-1copy11.jpg

    Untitled-1copy9.jpg

    Untitled-1copy8.jpg

    Untitled-1copy7.jpg

    එළකිරි සහෝදරයා. මේ ඉන්නේ ගේම් වැඩ්ඩෝ.:cool::cool: නම් හැලින් ටිකක් අවුල්. ඒත් හන් ද්දි පට් ;);)

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ වාසනාවන්, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.:cool::cool: උඹට සචිතා DVD's ටික එව්වම කියපං. මං මගේ ඇඩ්‍රස් එක උඹට කියන්නම්.:sorry::sorry: උඹට හූරනවා නෙමෙයි ඕවා හරිද?:growl::growl::rofl::rofl:

    hari hari yako.. :baffled: baba wage ewannam.. :lol: monawa karannat u thaama DVD aragenawat nane..:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    na na ban. u oya kiyala tiyenne thread eke post 600 kiyala..
    අයියෝ සල්ලි. මං 600 දැක්කේ නිකං goo වගේ. විලි ලැජ්ජාවේ බෑ:sorry::sorry:. හරියට කියවන් නැති එකේ පල විපාක තමා:nerd::nerd:
    hari hari yako.. :baffled: baba wage ewannam.. :lol: monawa karannat u thaama DVD aragenawat nane..:dull:
    ඔව් ඔව්. මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහන්නේ මොකද නේ?:rofl::rofl: ගන්නකං ඉමුකො :dull::dull:
     
    • Like
    Reactions: yasiru2k

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machanla mata medal of honor warfighter download karaganna link ekak dennako :)

    habai mata thiyenne SLT 512kbps highspeed package 1k, e nisa puluwan tharam podi size ekak dipalla :lol:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    machanla mata medal of honor warfighter download karaganna link ekak dennako :)

    habai mata thiyenne SLT 512kbps highspeed package 1k, e nisa puluwan tharam podi size ekak dipalla :lol:
    මචං තියෙන ඔක්කොම 10GB වලට වඩා වැඩියි. DVD's ගන්න එක තමා ලාබම ලේසි :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    prey-17.jpg

    සචිත් ගොයියා කිව්ව නිසා ඊයේම ඩවුන්ලෝඩ් කරලා ගහන්න පටන් ගත්තා Prey එක. වරදක් නෑ. මට නිකං Unreal Tournament ගහනවා වගේ දැනුනේ:dull::dull: කමක් නෑ බලමු දිගටම ගහලා:cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    prey-17.jpg

    සචිත් ගොයියා කිව්ව නිසා ඊයේම ඩවුන්ලෝඩ් කරලා ගහන්න පටන් ගත්තා Prey එක. වරදක් නෑ. මට නිකං Unreal Tournament ගහනවා වගේ දැනුනේ:dull::dull: කමක් නෑ බලමු දිගටම ගහලා:cool::cool:

    උඹ මේ ටිකට ඒකත් බෑවද බන්??? :eek::eek:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම නං වැඩිය ගේම්ස් ප්ලේ කොරන්නෙ නෑ. ආස ගේම්ස් වලට තියෙන්නෙ Hitman, Assassins Creed, & Racing Games. ඔච්චරයි. :baffled:
    Assassins Creed Revalations වලින් පස්සෙ කට ගේම්ස් ගහලම නෑ.:( එදා සිට අද වෙනකන් කට ඇරගෙන බලන් හිටියෙ Hitman Absolution එනකං. And Assassins Creed III එනකං. :)වැඩිපුරම Hitman එනකං තමයි හැබැයි බලන් ඉන්නෙ. :P
    තව දවස් දෙකයි දෙකම ගොඩ බහින්න.:( මම ඉතින් නිකන් මේ පැත්තෙ ඇවිත් නොසන්සුන් බාවය සන්සිඳවගන්න හිතුව. :lol::lol::lol:
    Hitman Absolution HD Trailer එක බැලුව එක තමයි වැරැද්ද. ඒක රිලීස් කරපු දා සිට දුක තමයි. ලක්ෂන ට්‍රේලර් එකක්. තුන් පාරක් විතර එක දිගට ඇඬේනව.:rofl:

    [/COLOR][/SIZE]
    Hitman Absolution​

    දැකපු නැති උන්ට සහ මතකය අලුත් කරගන්නට. මේක මම බලල තියෙනවා 6 පාරක් විතර. :rofl:
    HD Trailer මචංල. කනෙක්ෂන් ස්ලෝ අය කොලිටි අඩු කරන් බලපල්ල.

    කෝමද ට්‍රේලර් එකේ ඉන්න කැල්ල. :P

    සුපුරුදු ගේම පුරුදු විදියට හයි කොලිටි ග්‍රැෆික්ස් පිට කොලිටි ස්ටොරියක් එක්ක ගහන්න තියෙන්නෙ.:cool:

    කාට හරි ගේම් එක හම්බුනොත් ටෙස්ට් කරල ක්‍රැක් එක්කම දාපල්ල. මට 26 ෆ්‍රී වෙනවා. ගත්ත ගමන් දාල තිබ්බේ නැත්තන් මම දාන්නං.:cool:
     
    ෆට්ට මචන්.. :cool: Code name 47 ඉඳන් Blood money වෙනකම්ම ප්ලේ කරල තියෙන්නෙ... :) ඉස්සර Hitman පිස්සුවක් තිබුන,,
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ෆට්ට මචන්.. :cool: Code name 47 ඉඳන් Blood money වෙනකම්ම ප්ලේ කරල තියෙන්නෙ... :) ඉස්සර Hitman පිස්සුවක් තිබුන,,

    Hitman ගහපු උන් Codename 47 ඉඳන්ම ගහල තියෙනවා. :P:shocked: අර සචිත් කියල ඉන්නෙ පිස්සෙක් ඌත් එහෙමලු.:lol::lol::rofl:
    තාම පොඩ්ඩක් පිස්සුව මටනං තියෙනවා. වැඩිය ගේම් ගහන්නෙ නෑනෙ. එක වෙන්නැති.:baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Hitman ගහපු උන් Codename 47 ඉඳන්ම ගහල තියෙනවා. :P:shocked: අර සචිත් කියල ඉන්නෙ පිස්සෙක් ඌත් එහෙමලු.:lol::lol::rofl:
    තාම පොඩ්ඩක් පිස්සුව මටනං තියෙනවා. වැඩිය ගේම් ගහන්නෙ නෑනෙ. එක වෙන්නැති.:baffled:

    Bloodmoney ඉවර උනාට පස්සේ මගෙ පිස්සුව නිට්ටාවට හොඳ උනා.. :lol::lol: