Games ගහන එවුන් වරෙල්ලා....!!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මලා.. මාත් එක්ක ඔරොප්පු වෙන්න හේතුව කියපං.. උඹ නිකං තරහ වෙලා ඉන්නෙ මොන මගුලක් නිසාද..?:angry::frown:
    :yes::yes::yes:
    ඔව් ඔව් කියපන් ,,,
    ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්ඩ එපා
    සචියා වගේ .............:cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හරියන්නෑ බං.. මං අප්ඩේට් කලා.. :(

    ගෙදර යන්නම වෙනවා බං හොද ගේම් එකක් ප්ලේ කරන්න.. මේ මල හත්තිලව්වෙ මුකුත් ප්ලේ වෙන්නෑ..


    පොඩි ගේම් වැඩ යසට.. ලොකු ‍ඒවා වැඩ නෑ..:no:
    මැක්ස් පේයින් 3 ඕපන් වෙන්නෙවත් නෑ..


    එහෙනම් එක දෙයයි සහෝ කරන්න තියෙන්නේ :dull::dull: බොසාගේ දුවගේ ලැප දවල්ට අරන් ඇවිත් ගේම් ගහලා හවසට යන ගමන් දීගෙන පලයන් :rofl::rofl: දුව රෑට රෑට ගහන් නැතැයි( මං කිව්වේ ගේම් ගේම්)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :eek::(:(
    මුගේ මෑණිවරුන්ට සුකවන්න එපායෑ බන් ..........

    කව්ද බං කිව්වේ 64Bit වැඩ නෑ කියලා. සචියත් මං හිතන්නේ 64bit. මාත් 64වලට බහින්න ඕනේ. 8GB ram තිබ්බට මඟුල පෙන්නන්නේ 3.41GB 32bit නිසා :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes: සිරා. ATI එක්ක බෑ බං :angry::angry::angry:
    අඩෝ මට ඒත් අවුලක් තියෙනවා බං. මුගේ පැනල් එකේ Intel Integrated Graphic tool එක ඇවිල්ලා :confused::confused: ඒක එන්නේ නම් Intel Graphics තිබ්බොත්.:oo::oo:

    අනේ මන්ද බං පාවිච්චි කොරල නෑ නෙ අපි ඔය ට්‍රැක්ටර්.. :no: ස්විචබල් graphics කියල හුයන්නක් තියනව නේද.. රේඩන් එකයි ඉන්ටෙල් එකටයි graphics මාරු කරන්න පුලුවන්ද දන්නෙ නෑ :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    ඔව් ඔව් කියපන් ,,,
    ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්ඩ එපා
    සචියා වගේ .............:cool:
    අනිවා නුවන් අයියෙ.. මූණට වෙච්ච දේ කියලා තරහ වෙනවා නම් තරහා වෙයන්.. එච්චරයි මට කියන්න තියෙන්නෙ.. මං මූට දැනුවත්ව වැරැද්දක් කරලා නෑ.. මූට එලකිරියෙ ඕන තරම් එවුන් මඩ ගහනවා.. ඒත් මූ උන් එක්ක කිසි අවුලක් නෑ.. පැත්තක ඉන්න මාව අල්ලගෙන..:angry:

    එහෙනම් එක දෙයයි සහෝ කරන්න තියෙන්නේ :dull::dull: බොසාගේ දුවගේ ලැප දවල්ට අරන් ඇවිත් ගේම් ගහලා හවසට යන ගමන් දීගෙන පලයන් :rofl::rofl: දුව රෑට රෑට ගහන් නැතැයි( මං කිව්වේ ගේම් ගේම්)
    බෑ කොල්ලො.. ඒකිගෙ කොම් එක ඉල්ලගත්තොත් ඒකි මට ආයෙම ආලෙ කරන්න පටන් ගන්නවා.. මං ගෙදර කොම් එක උස්සගෙන එන්න හැදුවෙ.. ඒත් ඒකෙ වතුර බටයක් තියෙනවා බං.. ගැලවුනොත් එහෙම ඉවරයිනේ.. බයික් එකේ ගේන්න බෑ.. :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    are you getting enough sleep?

    ඉන්ගීසි බෑ අයියෙ සිංහලෙන් අහන්නකො :sorry:
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :angry::angry::angry:
    තෝ බිව්වේ නැති උනාට යකෝ අපි බොනවනේ ,,,,
    උබට දෙමව්පියෝ හොද පුරුදු හුරුකලේ නැතුවට අපි මොකද කරන්නේ.
    දත් හලනවා දැනගනින් ආයෙත් එහෙම සිගරට් බොනවුන්ට බැනලා තිබුනොත් .........

    සිකරට් බොන්නෙ ගොන් පක්කු.. තුක්‌ තෝ වගේ නාකි ලබ්බෙක් යකෝ මෝඩ මූසලයෙක් :angry::angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොඩි ගේම් වැඩ යසට.. ලොකු ‍ඒවා වැඩ නෑ..:no:
    මැක්ස් පේයින් 3 ඕපන් වෙන්නෙවත් නෑ..

    ඔය සුත්ත විසිකරල මැෂිමක් ගහපන් බං.. නත්තම් ගෙදර තියන මැෂිම උස්සන් වරෙන් කො ඔතනට ! :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    බෑ කොල්ලො.. ඒකිගෙ කොම් එක ඉල්ලගත්තොත් ඒකි මට ආයෙම ආලෙ කරන්න පටන් ගන්නවා.. මං ගෙදර කොම් එක උස්සගෙන එන්න හැදුවෙ.. ඒත් ඒකෙ වතුර බටයක් තියෙනවා බං.. ගැලවුනොත් එහෙම ඉවරයිනේ.. බයික් එකේ ගේන්න බෑ.. :no:


    ඒ කියන්නේ සහෝ කලින් සීන් එකක් දාගෙන තියෙනවා. :P:P Liquid Cooling System එකක් ගත්ත නම් විඳවපං බළලෝ කිව්වලු :rolleyes::rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::(:(
    මුගේ මෑණිවරුන්ට සුකවන්න එපායෑ බන් ..........
    එපා මචෝ ,,,
    32BIT තියා ගනින්
    ඉස්සරහට ගහන ගේම්ස් 64 එකේ වැඩ කරන්නේ නැතිවෙයි කියලා
    මම සයිට් එකක දැක්කා ..........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිකරට් බොන්නෙ ගොන් පක්කු.. තුක්‌ තෝ වගේ නාකි ලබ්බෙක් යකෝ මෝඩ මූසලයෙක් :angry::angry::angry:
    සිරාවටම මචෝ.. මං දවසක් (අවුරුදු දෙකකට විතර කලින්) කරාපිටිය පිළිකා වාට්ටුවට ගියා.. ඒකට ගියාම ජීවිතේම එපා වුණා බං.. ඒක කියලා විස්තර කරන්න අමාරුයි.. ගිහින් බලන්නම වෙනවා.. වැඩි හරියක් ඉන්නෙ සිඟරට් බීපු එවුන්..:yes:

    අපේ තාත්තා සිඟරට් එකක්, අරක්කු වීදුරුවක් කටේ තියන්නෑ බං.. ඒකටත් එක්ක මං, දවස ගානෙ අරක්කු බොනවා.. තූක් විතරක්..:angry: