Games ගහන එවුන් වරෙල්ලා....!!!!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Driver: San Francisco:P
    62530689.jpg

    82392364.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Call of Juarez 1 and 2
    Just Cause 1 and 2
    Bioshock 1 and 2

    Thanks.Just Cause 1, 2 ගැහුවා බං

    Sniper Ghost Warrior
    F.E.A.R 3
    Assassins Creed Brotherhood
    Battlefield 3 (Beta from Origin)
    Brink
    Driver San Francisco
    The Witcher 2 : Assassins of Kings

    Sniper එක ගැහුවා..ඇල්ලුවේ නෑ
    Fear 1 ගැහුවා ගොඩ කාලෙකට කලින්...ඒක අල්ලලා ගියේ නැති නිසා අනිත් ඒවා ගැන බැලුවෙත් නෑ :P
    Assassins Creed Brotherhood තව ටික දවසකින් ගහන්න ඉන්නේ :D
    Brink
    Driver San Francisco
    The Witcher 2 : Assassins of Kings
    මේ ගේම්ස් ටිකට Thanks :)
    Driver: San Francisco:P
    62530689.jpg

    82392364.jpg

    Where's the Pics :P :P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Thanks.Just Cause 1, 2 ගැහුවා බං



    Sniper එක ගැහුවා..ඇල්ලුවේ නෑ
    Fear 1 ගැහුවා ගොඩ කාලෙකට කලින්...ඒක අල්ලලා ගියේ නැති නිසා අනිත් ඒවා ගැන බැලුවෙත් නෑ :P
    Assassins Creed Brotherhood තව ටික දවසකින් ගහන්න ඉන්නේ :D
    Brink
    Driver San Francisco
    The Witcher 2 : Assassins of Kings
    මේ ගේම්ස් ටිකට Thanks :)


    Where's the Pics :P :P

    GAMING MOMENTS ! ! !......:P:P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේ තියෙන්නේ මගේ System Specs.මගේ එකේ මම ඔය උඩින් කියලා තියෙන හැම ගේම් එකක්ම ගැහුවා.......
    15pjtlg.jpg

    යාලුවා, මගේ තියෙන්නේ Intel HD 2000 Graphics 1.5GB......උඹේ එක මොන Version එකක්ද???:confused::confused:
    Home Front යස අගේට වැඩ කරා බං :yes::yes:අනේ මංදා උඹේ එක නම්:oo::oo:

    මගේ මෙහෙමයි මචෝ..
    Intel i3-540 Processor එක 4M Cache
    Intel HD Graphics (762mb)
    http://ark.intel.com/products/46473/Intel-Core-i3-540-Processor-(4M-Cache-3_06-GHz)

    ඔයාගෙ අලුත් Processor එක නේද..
    ඊටත් ඔයාගෙ Ram 4 GB ..
    මෙන්න ඔයාගෙ Processor එක 3M Cache නේද.. ?
    Graphics Max Dynamic Frequency 1.1 GHz
    http://ark.intel.com/products/53422...e-3_10-GHz)#infosectiongraphicsspecifications
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මගේ මෙහෙමයි මචෝ..
    Intel i3-540 Processor එක 4M Cache
    Intel HD Graphics (762mb)
    http://ark.intel.com/products/46473/Intel-Core-i3-540-Processor-(4M-Cache-3_06-GHz)

    ඔයාගෙ අලුත් Processor එක නේද..
    ඊටත් ඔයාගෙ Ram 4 GB ..
    මෙන්න ඔයාගෙ Processor එක 3M Cache නේද.. ?
    Graphics Max Dynamic Frequency 1.1 GHz
    http://ark.intel.com/products/53422/Intel-Core-i3-2100-Processor-(3M-Cache-3_10-GHz)#infosectiongraphicsspecifications

    ඔව් මචෝ.මගේ PC එක අරගෙන දැන් මාසයක් වගේ තමා වෙන්නේ :) :) අනික උඹේ Graphic Memory එකත් 762MB...මගෙ එකේ 1.5GB ඒකත් මෙතනට බලපාන්න ඇති :) :)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔව් මචෝ.මගේ PC එක අරගෙන දැන් මාසයක් වගේ තමා වෙන්නේ :) :) අනික උඹේ Graphic Memory එකත් 762MB...මගෙ එකේ 1.5GB ඒකත් මෙතනට බලපාන්න ඇති :) :)

    අඩොව් උඹ මාසෙන් මේ සේරම Games ගැහුවද.. :O
    :confused:
    මගේ Onboard Memory එක මදි ඒකයි කේස් එක ..
    2nd Generation i3 Processor එකනේ එකයි වැඩි ඔයාගෙ..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අඩොව් උඹ මාසෙන් මේ සේරම Games ගැහුවද.. :O
    :confused:
    මගේ Onboard Memory එක මදි ඒකයි කේස් එක ..
    2nd Generation i3 Processor එකනේ එකයි වැඩි ඔයාගෙ..

    දැනුයි මේ මාසෙන් ගැහුවද කියලා අහපු ප්‍රශ්නේ දැක්කේ....අපෝ නෑ බං....ඔතන තිබ්බ අළුත්ම ඒවා ටික තමා මාසෙන් ගැහුවේ...අනික්වා කලින් ගහලා තිබ්බේ :yes::yes:
    2nd Generation i3 Processor නිසා වෙන්න ඕනේ මේවා හොඳට Play වෙන්නේ :)
     
    Last edited: