man hunt 2 end wenakota game eka play karapu eka pissek wenawa...uba eka ewara karada?
![]()
adoo ekanun siraa........



man hunt 2 end wenakota game eka play karapu eka pissek wenawa...uba eka ewara karada?
![]()



Call of Juarez 1 and 2
Just Cause 1 and 2
Bioshock 1 and 2
Sniper Ghost Warrior
F.E.A.R 3
Assassins Creed Brotherhood
Battlefield 3 (Beta from Origin)
Brink
Driver San Francisco
The Witcher 2 : Assassins of Kings



Driver: San Francisco
![]()
![]()

Thanks.Just Cause 1, 2 ගැහුවා බං
Sniper එක ගැහුවා..ඇල්ලුවේ නෑ
Fear 1 ගැහුවා ගොඩ කාලෙකට කලින්...ඒක අල්ලලා ගියේ නැති නිසා අනිත් ඒවා ගැන බැලුවෙත් නෑ
Assassins Creed Brotherhood තව ටික දවසකින් ගහන්න ඉන්නේ
Brink
Driver San Francisco
The Witcher 2 : Assassins of Kings
මේ ගේම්ස් ටිකට Thanks
Where's the Pics![]()
![]()



PlayedBattlefield Bad company 2
meka nam patta machan....

looking ForwardAssassin's Creed Brotherhood

prince of persia 2,3

GAMING MOMENTS ! ! !......![]()

ela kollekne on board VGA thiyagenath gahala thiyenne
mokadda ban 1.5GB kiyanne ?

1.5GB kiyanne VGA memory eka ban![]()

ammata siri mamat oya game okkma waga ghala tiynawa...
assassin's creed brotherhood ghwada?






මේ තියෙන්නේ මගේ System Specs.මගේ එකේ මම ඔය උඩින් කියලා තියෙන හැම ගේම් එකක්ම ගැහුවා.......
![]()
යාලුවා, මගේ තියෙන්නේ Intel HD 2000 Graphics 1.5GB......උඹේ එක මොන Version එකක්ද???
Home Front යස අගේට වැඩ කරා බංඅනේ මංදා උඹේ එක නම්
![]()



- Fatta Game ekane banz..
මගේ මෙහෙමයි මචෝ..
Intel i3-540 Processor එක 4M Cache
Intel HD Graphics (762mb)
http://ark.intel.com/products/46473/Intel-Core-i3-540-Processor-(4M-Cache-3_06-GHz)
ඔයාගෙ අලුත් Processor එක නේද..
ඊටත් ඔයාගෙ Ram 4 GB ..
මෙන්න ඔයාගෙ Processor එක 3M Cache නේද.. ?
Graphics Max Dynamic Frequency 1.1 GHz
http://ark.intel.com/products/53422/Intel-Core-i3-2100-Processor-(3M-Cache-3_10-GHz)#infosectiongraphicsspecifications
අනික උඹේ Graphic Memory එකත් 762MB...මගෙ එකේ 1.5GB ඒකත් මෙතනට බලපාන්න ඇති

machan Uba Crysis Warhead gahuwe nadda banz................
Bionic Commander
Mafia II- Fatta Game ekane banz..
.........![]()
මාත් ගහලා බලන්න ඕනේ 
ඔව් මචෝ.මගේ PC එක අරගෙන දැන් මාසයක් වගේ තමා වෙන්නේ![]()
අනික උඹේ Graphic Memory එකත් 762MB...මගෙ එකේ 1.5GB ඒකත් මෙතනට බලපාන්න ඇති
![]()
![]()

අඩොව් උඹ මාසෙන් මේ සේරම Games ගැහුවද.. :O
මගේ Onboard Memory එක මදි ඒකයි කේස් එක ..
2nd Generation i3 Processor එකනේ එකයි වැඩි ඔයාගෙ..



Yes you shouldela mage lapath core i3 with intel hd graphics 3000 ... try karala balanna ona![]()

