Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Adooo uba tama Assassin's Creed II ekwata paly kara nadda?:shocked:
    ඔව් බං. ඒක මගක් ගහලා නැවැත්තුවා වෙන ගේම් එකක් ගහන්න. ඊට පස්සේ ඒක කොහොම හරි අමතක වුනා.:sorry::sorry:
    Need For Speed Most wanted download karanna hoda link ekak deepanko
    http://www.filestube.com/source.html?token=71d983337714327d03ea
    update කරන්න එපා ! බන් !
    හොද crack එකක් හොයා ගනින් !
    උබේ crack එක හරි නෑ !

    game launcher එක Repace කලාද ?

    host file එක edit කලාද ?
    ඒවා කරලා !
    server කියන file එක open කරල තමා game එක launch කරන්න ඕනා !

    Auto Crack එක use කරන්න එපා !
    Game Launcher එක Replace කරා. Host File එකත් Edit කරා. ගේම් එක කලින් හොඳට වැඩ කරා බං. සෑහෙන්න දුරක් ඒකේ ගැහුවත් එක්ක. ලඟදි තමා අවුල ආවේ :confused::confused:

    ubala kawruth mariyo gahala nane.... hu hu...
    :lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ :):)
    MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
    Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි
    :rofl::rofl:

    Arkham city eka gahanakota Devils chamber level eka patan ganna thana indan ma trainers/cheats mukut use karanna epa.Demon trials iwara unama stair case ekedi game eka hira wenawa trainer use kalot.Apahu mula indan ma gahanna wenawa ethakota :( :( :( dan apahu mata mula indan gahanna wela thiyenne
    f**k securom protection :frown:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ :):)
    MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
    Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි
    :rofl::rofl:

    cod 4 eke thiyana engine eka macho thama yanne.. :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Tin Tin
    deus EX Human Revolution
    Rage 2
    tom Rider Underworld
    L.A
    Mafia 2
    Mafia 2 එකයි Deus Ex එකයි ගැහුවා, අනිත් ඒවත් ගහන්න ඕනේ.Thanks :)
    Arkham city eka gahanakota Devils chamber level eka patan ganna thana indan ma trainers/cheats mukut use karanna epa.Demon trials iwara unama stair case ekedi game eka hira wenawa trainer use kalot.Apahu mula indan ma gahanna wenawa ethakota :( :( :( dan apahu mata mula indan gahanna wela thiyenne
    f**k securom protection :frown:
    Thanks machan කිව්වට ඒ ගැන :)
    cod 4 eke thiyana engine eka macho thama yanne.. :dull:
    ඔව් බං :frown:
    Im playing Rainbow Six Vegas right now..
    11.gif
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????:confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Umba witcher 2 gahuwada ban mama gapahu hodama game eka
    VGA එක දැම්මම ගහන්න කියලා තමා ඉන්නේ බං...මේ දවස් ටිකේ මොකුත් ගහන් නෑ VGA එක දාලම ගහන්න ඕනේ නිසා...:sorry::sorry:
    උඹ ඕක කිවුව එකත් හොඳයි.....witcher 2 ගැන Idea එකක් නැතිව හිටියේ :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????:confused::confused:

    hoda power supply ekak ganin macho . nathum pc eka heat venava ambaneta, mama gt 430 gahala thiyenne. mage unbranded 450 eken power denna madi. collermaster ekak 460 ekak gahanna innne :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේකෙන් බලාගන්න..

    http://support.asus.com/powersupply.aspx
    Thanks මචං.....මේකෙන් කියන්නේ minimum 450W තියෙන්න ඕනේ කියලා :):)
    hoda power supply ekak ganin macho . nathum pc eka heat venava ambaneta, mama gt 430 gahala thiyenne. mage unbranded 450 eken power denna madi. collermaster ekak 460 ekak gahanna innne :)
    Thanks මචං......කීයක් විතර වෙයිද????
    HITMAN 1,2,3,4,5
    gahauwada?
    :D:D
    Blood Money වෙනකම් ගැහුවා. ඊලඟ එක එන්නේ 2012 :rofl::rofl:
    apu games okkoma gahala ivarayi. dan games na bun gahanna
    2012 පට්ට ගේම්ස් ටිකක් එනවා බං....එතකන් ටිකක් ඉවසන් හිටපන් :yes: