ඔව් බං. ඒක මගක් ගහලා නැවැත්තුවා වෙන ගේම් එකක් ගහන්න. ඊට පස්සේ ඒක කොහොම හරි අමතක වුනා.Adooo uba tama Assassin's Creed II ekwata paly kara nadda?![]()

http://www.filestube.com/source.html?token=71d983337714327d03eaNeed For Speed Most wanted download karanna hoda link ekak deepanko
Game Launcher එක Replace කරා. Host File එකත් Edit කරා. ගේම් එක කලින් හොඳට වැඩ කරා බං. සෑහෙන්න දුරක් ඒකේ ගැහුවත් එක්ක. ලඟදි තමා අවුල ආවේupdate කරන්න එපා ! බන් !
හොද crack එකක් හොයා ගනින් !
උබේ crack එක හරි නෑ !
game launcher එක Repace කලාද ?
host file එක edit කලාද ?
ඒවා කරලා !
server කියන file එක open කරල තමා game එක launch කරන්න ඕනා !
Auto Crack එක use කරන්න එපා !

ubala kawruth mariyo gahala nane.... hu hu...

ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ
MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good.
Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි![]()
dan apahu mata mula indan gahanna wela thiyenne 

Mafia 2 එකයි Deus Ex එකයි ගැහුවා, අනිත් ඒවත් ගහන්න ඕනේ.ThanksTin Tin
deus EX Human Revolution
Rage 2
tom Rider Underworld
L.A
Mafia 2

Thanks machan කිව්වට ඒ ගැනArkham city eka gahanakota Devils chamber level eka patan ganna thana indan ma trainers/cheats mukut use karanna epa.Demon trials iwara unama stair case ekedi game eka hira wenawa trainer use kalot.Apahu mula indan ma gahanna wenawa ethakota![]()
![]()
dan apahu mata mula indan gahanna wela thiyenne
f**k securom protection![]()

ඔව් බංcod 4 eke thiyana engine eka macho thama yanne..![]()

Im playing Rainbow Six Vegas right now..

අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????![]()
VGA එක දැම්මම ගහන්න කියලා තමා ඉන්නේ බං...මේ දවස් ටිකේ මොකුත් ගහන් නෑ VGA එක දාලම ගහන්න ඕනේ නිසා...Umba witcher 2 gahuwada ban mama gapahu hodama game eka

අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????![]()
අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????![]()
Umba witcher 2 gahuwada ban mama gapahu hodama game eka
අඩෝස්......මම GTX 460 ක් ගන්න කියලා බැලුවේ......මගේ තියෙන්නේ 450W PSU එකක්...... අවුලක් යයිද??? මම කිව්වේ මේ PSU එක මදිද????![]()

Thanks මචං.....මේකෙන් කියන්නේ minimum 450W තියෙන්න ඕනේ කියලා

Thanks මචං......කීයක් විතර වෙයිද????hoda power supply ekak ganin macho . nathum pc eka heat venava ambaneta, mama gt 430 gahala thiyenne. mage unbranded 450 eken power denna madi. collermaster ekak 460 ekak gahanna innne![]()
Blood Money වෙනකම් ගැහුවා. ඊලඟ එක එන්නේ 2012HITMAN 1,2,3,4,5
gahauwada?
![]()

2012 පට්ට ගේම්ස් ටිකක් එනවා බං....එතකන් ටිකක් ඉවසන් හිටපන්apu games okkoma gahala ivarayi. dan games na bun gahanna