
![]()
ඉවරායි.. දවස් තුනයි.. game එක ෆට්ට.. අන්තිමට නම් පජාතයි.. ghost recon advanced warfighter තරම් අල්ලල ගියෙ නෑ.. tps හින්දද කොහෙද
![]()
ඉවරායි දවස් දෙකයි.. පට්ට game එක අලුත් concept එකක්..
i


පේන්නවත් නැත්තේ 
මේ ටිකේ Sleeping Dogs Play කරනවා. ඉවර වුනාම ගහන්න ඕනේ Future Soldier එක 

Thanksbump

snake


elazzz
උඹ මැරිලද හිටියේ යකෝපේන්නවත් නැත්තේ
මේ ටිකේ Sleeping Dogs Play කරනවා. ඉවර වුනාම ගහන්න ඕනේ Future Soldier එක
![]()


dark siders II වත් ගේන්න ඕන..
බුසී බුසී බං
game කඩේ එකා sleeping dogs download කරනව තාමdark siders II වත් ගේන්න ඕන..
![]()
එක නම් ඉවරයි..
Darksiders I ගැහුවා බං ඉවර කරන්න බැරි වුනා මොකක් හරි scene එකක් නිසා![]()
Street Fighter IV ගේන්න ඕන බලන්න.. හොදද දන්නෙ නෑ..
![]()



dark siders II මම ගැහුවා චාටර් බන් වැඩක් නැ වෙන ගේමක් ගනින්බුසී බුසී බං
game කඩේ එකා sleeping dogs download කරනව තාමdark siders II වත් ගේන්න ඕන..
![]()
එක නම් ඉවරයි..
Street Fighter IV ගේන්න ඕන බලන්න.. හොදද දන්නෙ නෑ..
![]()

The amazing spiderman
Transformers fall of cybertron
Sleeping dogs
Inversion



මාරම කිව්වට ඉතින් ඒ තරම්මත් නෑ. අනික් එව්වට වැඩිය අමාරුයි කියලා කියන්න පුළුවන්




I Am Alive දැම්ම නිසා මේක තාම ගහනවා 

හුඟ දවසකින් මේක බම්ප් කරන්නත් බැරි වුනා
මොනවද කට්ටිය මේ ටිකේ ගහන ගේම්ස්???






එකත් ඉවරයි සුපිරි ගේම 


පොඩ්ඩක් ගැහුව ෆට්ට 
Machan la man hena gemak deela Sleeping Dogs Game eka download kale....
Echara karala Install karala crack ekath damma........
Bt Game eka run wenne nane....
Mokadda seen eka kiyala danna kenek nadda?????????![]()

me penawane.. DVD dekama genaawa. but thaama mese uda. install karannawat hambune na.