හපොයි මොස්ට් වෝන්ටඩ් වල හැන්ඩ්ලිං අන්තිමයි නෙව
ඔව් බන් එපා වෙනවා
හපොයි මොස්ට් වෝන්ටඩ් වල හැන්ඩ්ලිං අන්තිමයි නෙව
එහෙම තමා බං කරන්නේ. ඒක හරි යන් නෑ. මම Gameplay බැලුවා.. ඒකෙ තියෙන විදියට මට ගහන්න බෑ. මම වෙන එකෙක්ගේ එකටත් දාලා බැලුවා. ඒ ලෙඩේම එනවාඋඹ හිතුවද බොල මට ගේමක් ගහන්න තේරෙන් නෑ කියලා??
![]()


හෙන ගහපිය 


Gameplay බලලා නෙමෙයි බොලgameplay බලල ගේම් ගහන්න එපාහෙන ගහපිය
![]()

10 පාරකට වඩා ඒක කරන්න බැලුවා. පස්සේ බැලුවේ ඒක මං කරන විදිය වැරදිද කියලා. මන් කරන විදිය හරි 
මහුලේ ගේම් එකේඅවුල. ඒකේ මේ sound ඇහෙන්නෙත් නෑ බං Videos වල 

Machan machine eka aluthen gatthe thama 1 month wath na...Drivers awlk kiyala sure da????
console walata nam release wela man hitanne. danna ekek innawanam kiyapalla. 2013 march wala release wenawa kiyalat aranchiyak awa. hariyatama danna kenek kiyanna.
"Splinter Cell Blacklist" thaama pc walata release wela naneda???console walata nam release wela man hitanne. danna ekek innawanam kiyapalla. 2013 march wala release wenawa kiyalat aranchiyak awa. hariyatama danna kenek kiyanna.
![]()
![]()
![]()
Gameplay බලලා නෙමෙයි බොල10 පාරකට වඩා ඒක කරන්න බැලුවා. පස්සේ බැලුවේ ඒක මං කරන විදිය වැරදිද කියලා. මන් කරන විදිය හරි
මහුලේ ගේම් එකේඅවුල. ඒකේ මේ sound ඇහෙන්නෙත් නෑ බං Videos වල
![]()


tama release wela ne ban gameplay videos have youtube eke. 2013 wala enne

මේකයි Crysis 3 එකයි Release වෙනකන් තමයි ඉන්නේ බං"Splinter Cell Blacklist" thaama pc walata release wela naneda???console walata nam release wela man hitanne. danna ekek innawanam kiyapalla. 2013 march wala release wenawa kiyalat aranchiyak awa. hariyatama danna kenek kiyanna.
![]()
![]()
![]()








Prey තමා ගහන්න ඕන ෆට්ටම ටිකක් පරණ fps ගේමකට තියෙන්නෙ.. කොහෙද ඉතිං තොපිල ගහල තියන ව ඈ
![]()
prey2 ඒක තාම නෑ බොලව්
![]()
![]()
![]()
![]()

මේකයි Crysis 3 එකයි Release වෙනකන් තමයි ඉන්නේ බං![]()
මී ටූ මචන්.. conviction install කරල ගොඩක් කල්. ගේම් එකේ මැද හරියකටම ප්ලේ කළා. ඊට පස්සෙ තමයි ටයිම් එකක් නැති උනේ. අද ඉතුරු ටිකත් ඉවර කළා.
හිත හදාගන්නත් එක්ක මේකවත් ප්ලේ කරනව.. installing ......
අඩේ... මේකත් පට්ට ගේමක් වගේ.. ප්ලේ කරල නම් නෑ...![]()






![]()
![]()
![]()
දැන් මේකත් ගහල නෑ කියහන් කො
අලුත් ගේම් හොය හොය දගලනව.. crysis & call of duty rip බං මේව එක්ක බලද්දී.. graphics නෙවෙ.. experience එක.. මැක්සා කියන්නෙ උපරිමයි..
උබලට පින නෑ![]()
fatta game1. issellama meka awe ps3 wala. man hithanne 2009 wage. a dawas walama man meka ps3 play kala. amuthuma gathiyak tiyenawa meke. apita weapons vitarak nemei, niyama dunnak hambenawa. uba play karala tiyenawada meka???anna anna machan wrong talk1k dunna. meka play karala tiyenawa.fatta game1. issellama meka awe ps3 wala. man hithanne 2009 wage. a dawas walama man meka ps3 play kala. amuthuma gathiyak tiyenawa meke. apita weapons vitarak nemei, niyama dunnak hambenawa. uba play karala tiyenawada meka???
ඉවර කළා බං
සුපිරි ගේම
මේකෙ ඉන්න අනිත් එවුන් ඕක ගහල නෑ ලු 


යකෝ මම play කරලා නැත්තම් මෙතන දානවදඉවර කළා බං
සුපිරි ගේම
මේකෙ ඉන්න අනිත් එවුන් ඕක ගහල නෑ ලු
![]()

meka mama gahuwa ban. mama hithanne 2009 or 2008 wala wage. fatta game eka ban. game eke anthima wenakana asawen gahanna puluwan. realistic gathiya tiyenawa. poddak amarui game eka. a unata ela![]()
![]()
![]()
දැන් මේකත් ගහල නෑ කියහන් කො
අලුත් ගේම් හොය හොය දගලනව.. crysis & call of duty rip බං මේව එක්ක බලද්දී.. graphics නෙවෙ.. experience එක.. මැක්සා කියන්නෙ උපරිමයි..
උබලට පින නෑ![]()