Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Turok-German-Front-Cover-630.jpg

    Turok_wallpaper%2001_800x600.jpg

    attachment.php

    :(:(:(
    දැන් මේකත් ගහල නෑ කියහන් කො :(:(
    අලුත් ගේම් හොය හොය දගලනව.. crysis & call of duty rip බං මේව එක්ක බලද්දී.. graphics නෙවෙ.. experience එක.. මැක්සා කියන්නෙ උපරිමයි..
    උබලට පින නෑ :(
    ලංකාවේ හරි හමන් Internet Provider කෙනෙක් ඉන්නවා නම් අපි මේ වෙද්දී මේවා ගහලා බං:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Prey තමා ගහන්න ඕන ෆට්ටම ටිකක් පරණ fps ගේමකට තියෙන්නෙ.. කොහෙද ඉතිං තොපිල ගහල තියන ව ඈ :(

    250px-Prey_(Xbox_360).jpg

    prey2 ඒක තාම නෑ බොලව් :(:(:(:growl:
    :frown::(

    prey2.jpg

    prey0603-610a.jpg

    Prey2Screen1.jpg
    Alien ඉන්න ඒවා ගහද්දී එපා වෙනවා බං. Realistic මදි වගේ. Crysis එකත් කෑවා උන්:growl::growl: ඒත් ඉතින් ගහනවා. මොකද ඉතින් උන් හදන ඒවට එපැයි අපි කැමති වෙන්න :rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ah macho... after long time. :cool::) uba vga ekak gannawa kiuwa neda? :frown:

    ow ban but mother board eka picchuna...
    :(:(:(:(
    VGA ganna hitapu salli walin motherboard ekak gattha
    kalin ekata wada onboard eka hodai...
    cod 4 weda karanawa a board eke
    a nisa danata tikak shape

    :):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mama play kala. but pc nemei ps3. dan godak kal. habai iwara kale nam na. :baffled:
    :cool::cool: ආයෙ ගහ :frown::frown:

    meka mama gahuwa ban. mama hithanne 2009 or 2008 wala wage. fatta game eka ban. game eke anthima wenakana asawen gahanna puluwan. realistic gathiya tiyenawa. poddak amarui game eka. a unata ela
    Unreal engine eka duwana nisa game eka graphics fattai

    එකනෙ කිව්වෙ :cool::cool:

    ලංකාවේ හරි හමන් Internet Provider කෙනෙක් ඉන්නවා නම් අපි මේ වෙද්දී මේවා ගහලා බං:(:(

    :frown::frown::frown:

    Alien ඉන්න ඒවා ගහද්දී එපා වෙනවා බං. Realistic මදි වගේ. Crysis එකත් කෑවා උන්:growl::growl: ඒත් ඉතින් ගහනවා. මොකද ඉතින් උන් හදන ඒවට එපැයි අපි කැමති වෙන්න :rofl::rofl:

    අනේ තොගෙ රියලිස්ටික් :growl:
    pray 1 ගහපන්.. ටිකක් අමාරුයි ගේම හැබැයි පට්ට experience එක බන්.. පිටසක්වලින් මෙහෙ සෙට් එකක් පැහැර ගෙන යනව.. මුගෙ කෙල්ලවයි මූවයි හෙන සෙට් එකක්.. අපිට තනිකර ගේම තියෙන්නේ ෂිප් එක ඇතුලෙ අඩෝ සුපිරි බන්.. :cool::cool:
    මම ගහල තියන fps වලින් හොදටම වැදුන එව තියෙන්නෙ ටිකයි..

    turok
    crysis 1
    prey
    farcry 1
    cod mw 1 2 3
    bf3
    avp

    ඕව තමා ඉතිං තව තියනව :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අනේ තොගෙ රියලිස්ටික් :growl:
    pray 1 ගහපන්.. ටිකක් අමාරුයි ගේම හැබැයි පට්ට experience එක බන්.. පිටසක්වලින් මෙහෙ සෙට් එකක් පැහැර ගෙන යනව.. මුගෙ කෙල්ලවයි මූවයි හෙන සෙට් එකක්.. අපිට තනිකර ගේම තියෙන්නේ ෂිප් එක ඇතුලෙ අඩෝ සුපිරි බන්.. :cool::cool:
    මම ගහල තියන fps වලින් හොදටම වැදුන එව තියෙන්නෙ ටිකයි..

    turok
    crysis 1
    prey
    farcry 1
    cod mw 1 2 3
    bf3
    avp

    ඕව තමා ඉතිං තව තියනව :cool:
    උඹ කියන නිසා Prey 1 ගහන්නම්. Turok නම් පුතේ DVD's වත් ගන්න වෙනවා.:oo::oo: අඩේ කුරුණෑගල DVD's ගිනි ගණන් බං :growl::growl: උං අපිවම හූරං කන්න ඉපදුනු එවුන්. Crysis 1 ඒ දවස්වල පට්ටම ගේමක්. COD උනත් පරණ කාලේ සීන් වලින් මිදිලා new technology වලට ආවේ Modern Warfares වලින්නේ. මාර ආසයි ඉස්සර ඒවගේ අලුත් weapons තියෙන ගේම් වලට.BF3 ත් එහෙමනේ. AVP නම් ගැහුවේ නෑ. යාලුවෙක් ගාව තිබ්බා. උ දාලා පෙන්නුවා. මොකක්ද බං අර කළුවරේ යන්න එපැයි:baffled::baffled: ඕනෙම නම් Flare එකක් පත්තු කරන්න පුලුවන් එළිය එන්න. එච්චරම තමා. ඒකත් ටික වෙලාවයි තියෙන්නේ:frown::frown: එකෙන්ම එපා වුනා.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    uba kurunagalada ban?? :sorry: oka pc awe na man hithanne.. game eka apu mul dawas wala nam kiuwe only ps3 game1k kiyala.. @ sachith.. uba pc game1da play kale? DVD dan hoyannat nathuwa ati ban.. uba kiuwata passe aye play karanna nam asai.. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    uba kurunagalada ban?? :sorry: oka pc awe na man hithanne.. game eka apu mul dawas wala nam kiuwe only ps3 game1k kiyala.. @ sachith.. uba pc game1da play kale? DVD dan hoyannat nathuwa ati ban.. uba kiuwata passe aye play karanna nam asai.. :(
    ඔව් බං කුරුණෑගල:):) PC version එකක් තියෙනවා 12GB :growl::growl: Rip කරපු එකක් තියෙනවා 4.5GB. ඒකේ Seed නෑ :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ කියන නිසා Prey 1 ගහන්නම්. Turok නම් පුතේ DVD's වත් ගන්න වෙනවා.:oo::oo: අඩේ කුරුණෑගල DVD's ගිනි ගණන් බං :growl::growl: උං අපිවම හූරං කන්න ඉපදුනු එවුන්. Crysis 1 ඒ දවස්වල පට්ටම ගේමක්. COD උනත් පරණ කාලේ සීන් වලින් මිදිලා new technology වලට ආවේ Modern Warfares වලින්නේ. මාර ආසයි ඉස්සර ඒවගේ අලුත් weapons තියෙන ගේම් වලට.BF3 ත් එහෙමනේ. AVP නම් ගැහුවේ නෑ. යාලුවෙක් ගාව තිබ්බා. උ දාලා පෙන්නුවා. මොකක්ද බං අර කළුවරේ යන්න එපැයි:baffled::baffled: ඕනෙම නම් Flare එකක් පත්තු කරන්න පුලුවන් එළිය එන්න. එච්චරම තමා. ඒකත් ටික වෙලාවයි තියෙන්නේ:frown::frown: එකෙන්ම එපා වුනා.

    යකොව් AVP එකේ මිනිහගෙන් යන්න තියන ටික අයියෝ සල්ලි තමා යකෝ.. predator ගෙන් ගිහින් බලපන් යකොව් ගේම් එකේ ආතල් එක සේරම තියෙන්නෙ එතන.. කැලේ ගස් වලින් පැන පැන යනකොට එන ආතල් එක ෆට්ට බං.. උගේ තියන ගැජමැටික් අම්මෝ ෆට්ට.. :growl::growl::growl: මිනිහගෙන් : එලියන් ගෙන් : predator ගෙන් තුන් දෙනා ගෙන්ම යන්න ඕන යකොව්.. prey ගහන්න එපා ඒක ගහපිය.. ආතල් ඒක මැක්සා :frown::frown::cool:
    තුනෙන්ම ඉවර කළා ඉතිං.. යකෝ ඒක ගහන්නෙ නැතුව ඉන්න එපා අම්බෝ ! :no::no::oo:

    ප්‍රේ එක නම් ටිකක් පරණයි මචං.. ඒත් සුපිරි.. පොඩ්ඩක් මොලේ කචල් වෙනව.. මුලින්ම නවත්තන්න එපා දිගටම ගහපන්.. පිටසක්වල ජීවීන් ගෙ ආයුද ෆට්ට බං.. එදා නම් මට ඇඩුන..:sorry: දැන් කොහොමද දන්නේ නෑ..:sorry: හැබැයි ආතල් එක උපරිමයි :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    uba kurunagalada ban?? :sorry: oka pc awe na man hithanne.. game eka apu mul dawas wala nam kiuwe only ps3 game1k kiyala.. @ sachith.. uba pc game1da play kale? DVD dan hoyannat nathuwa ati ban.. uba kiuwata passe aye play karanna nam asai.. :(

    ඔව් ඔව් මචං.. PC තමා බං..
    3.gif
    මමත් ආයෙ ගේන්න ඕනෙ බං.. දෙපාරක් ගෙනත් තියන් හිටිය එක එකා උස්සන් යනව.. ආයෙ ගහන්න ආසයි :cool:
    මෙහෙ නම් තියනව DVD4 200 rs :lol: උබලට කොයින්ද මේවා :lol:

    :cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් ඔව් මචං.. PC තමා බං..
    3.gif
    මමත් ආයෙ ගේන්න ඕනෙ බං.. දෙපාරක් ගෙනත් තියන් හිටිය එක එකා උස්සන් යනව.. ආයෙ ගහන්න ආසයි :cool:
    මෙහෙ නම් තියනව DVD4 200 rs :lol: උබලට කොයින්ද මේවා :lol:

    :cool::cool:

    machan man ubata salli dennam.. reg mail karala ewanna puluwanda?
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Onna mamath gahuwa mw 2012 2 days blacklist 1 iwarai gaminh hour 8-9i
    hamoma kiyanawa hadling awl kiyala tikak withara matath awl thibuna antimata shape
    hot purshute 2010 wagemai
    onna pic tikak damma
    Untitled-1copy22.jpg

    Untitled-1copy21.jpg
    Untitled-1copy20.jpg

    Untitled-1copy19.jpg

    Untitled-1copy18.jpg

    Untitled-1copy17.jpg

    Untitled-1copy16.jpg

    Untitled-1copy15.jpg

    Untitled-1copy14.jpg

    Untitled-1copy13.jpg

    Untitled-1copy12.jpg

    Untitled-1copy11.jpg

    Untitled-1copy10.jpg

    Untitled-1copy9.jpg

    Untitled-1copy8.jpg

    Untitled-1copy7.jpg

    Untitled-1copy6.jpg