Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Oh yeah baby.. it's party time... :growl: කියල වැඩක් නෑ.. ඇඩෙනව තනි ඇහැට. :sorry: ෆට්ට ගේම .. ග්‍රැෆික්ස් නම් අති සුපිරි..

    126375450-4.jpg

    126375573-4.jpg

    126375621-4.jpg

    126375651-4.jpg

    126375698-4.jpg

    මේ රුවල් නැවේ යන සීන් එක නම් කියල වැඩක් නෑ. ප්ලේ කරලම බලන්න ඕනෙ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    "ආ... ග්‍රනාඩේ...." :lol: අඩෝ මට කවදාවත් එහෙම සීන් එකක් මීටර් වෙලා නෑනෙ.. ප්ලේ කරල ගොඩක් කල් නිසා මතකත් නෑ.. COD 2 එකේ නම් "ග්‍රනාඩා" කියල කෑගහනව මතකයි.. :lol:

    එහෙනම් මං කියන්නේ මේ COD 2 ගැන වෙන්න ඕනේ. ගොඩක් කාලෙකට කලින් ගහපු ඒවා නිසා මතක නෑ බං මොකේද කියලා. :lol::lol:
     
    Saider

    Member
    Oct 25, 2012
    64
    4
    0
    assassins creed 3... it's the end of desmonds story bt nt the end of the assassins creed series.. ubisoft confirmed it ....sad ending with sad news :(
     
    Saider

    Member
    Oct 25, 2012
    64
    4
    0
    එහෙනම් මං කියන්නේ මේ COD 2 ගැන වෙන්න ඕනේ. ගොඩක් කාලෙකට කලින් ගහපු ඒවා නිසා මතක නෑ බං මොකේද කියලා. :lol::lol:

    hehhee unta grenade ekak throw karama ka gahanne ehema thama lol :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල.. මමත් ඕක 30% විතර වෙනකන් ප්ලේ කළා. ඉවර කරන්න බැරි උනා.. මං ආසම ගේමක්..
    GTA මොනාද උබල මේ ගහන එවල හැටියට :(
    VGA එකක් ගන්න ඕනේ කම්මැලි එකක් ගන්න යන්න
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    GTA මොනාද උබල මේ ගහන එවල හැටියට :(
    VGA එකක් ගන්න ඕනේ කම්මැලි එකක් ගන්න යන්න

    එහෙම නෙමෙයි බන්.. Open world ගේම්ස් වලින් හොඳම ගේමක් තමයි GTA... vice city කොච්චර පරණ උනත් ෆට්ටම ගේම. GTA SA නම් උපරිමයි. මං මේ කියන්නෙ ග්‍රැෆික්ස් ගැන නෙමෙයි.. අනිත් එක තමයි GTA iv. මං ඉස්සෙල්ලම iv ප්ලේ කලේ ps3 එකක. ග්‍රැෆික්ස් අති සුපිරි.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මම මේ GTA SA ඉවර කරන්න හදන්නෙ

    මරු ගේම බං. ඕක ආපු දවස් වල මායි තව එකෙකුයි තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න. මං ඉස්සෙල්ලම ගහලා ඉවර කරා.:cool::cool: සුපිරිම ගේමක් :cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නෙමෙයි බන්.. Open world ගේම්ස් වලින් හොඳම ගේමක් තමයි GTA... vice city කොච්චර පරණ උනත් ෆට්ටම ගේම. GTA SA නම් උපරිමයි. මං මේ කියන්නෙ ග්‍රැෆික්ස් ගැන නෙමෙයි.. අනිත් එක තමයි GTA iv. මං ඉස්සෙල්ලම iv ප්ලේ කලේ ps3 එකක. ග්‍රැෆික්ස් අති සුපිරි.
    වයි සිටි පට්ට නේ යකෝ
    කෙල්ලෝ හිටන් ගහන්නේ
    පට්ට ගැහුවා ඒ දවස් වල
    සුපිරි ගේමක් තමයි
    සුප්පා
    සින්දු දාගෙන කාර් පදින්නේ ඉස්සර

    සිංහල එකකුත් ගැහුවා පස්සේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela......:)
    mamath iwara kala.....:):cool:
    patta atal game 1 monawa unath........:lol:

    මරු ගේම බං. ඕක ආපු දවස් වල මායි තව එකෙකුයි තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න. මං ඉස්සෙල්ලම ගහලා ඉවර කරා.:cool::cool: සුපිරිම ගේමක් :cool::cool:

    මමයි තවත් කොල්ලෙක් සෙට් වෙලා දුන්න බඩු බනිස් වෙන්න
    පට්ට මිෂන් ටිකක් තියෙනවා සහෝ
    අද COD ගන්න ඉන්නෙ
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මමයි තවත් කොල්ලෙක් සෙට් වෙලා දුන්න බඩු බනිස් වෙන්න
    පට්ට මිෂන් ටිකක් තියෙනවා සහෝ
    අද COD ගන්න ඉන්නෙ

    ow ow sira game 1k tama graphics kolity nati unat.........:yes::yes:
    ela ela..........:):)