Oh yeah baby.. it's party time...
කියල වැඩක් නෑ.. ඇඩෙනව තනි ඇහැට.
ෆට්ට ගේම .. ග්රැෆික්ස් නම් අති සුපිරි..
මේ රුවල් නැවේ යන සීන් එක නම් කියල වැඩක් නෑ. ප්ලේ කරලම බලන්න ඕනෙ.
කියල වැඩක් නෑ.. ඇඩෙනව තනි ඇහැට.
ෆට්ට ගේම .. ග්රැෆික්ස් නම් අති සුපිරි..
මේ රුවල් නැවේ යන සීන් එක නම් කියල වැඩක් නෑ. ප්ලේ කරලම බලන්න ඕනෙ.
අඩෝ මට කවදාවත් එහෙම සීන් එකක් මීටර් වෙලා නෑනෙ.. ප්ලේ කරල ගොඩක් කල් නිසා මතකත් නෑ.. COD 2 එකේ නම් "ග්රනාඩා" කියල කෑගහනව මතකයි..



