Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ. :yes:
    11.gif
    ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ. ;) උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. :lol::lol:

    photo0149sq.jpg

    photo0150n.jpg

    photo0151n.jpg

    මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.:shocked: ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.:lol: සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.;)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    දැන් එහෙනම් ගහපන් ලොවෙත් නැති වෙන්න :D :D :sorry::sorry:
     
    මේක install කරල, කුක්කු බබා වගෙ තියන් ඉන්නව ප්ලේ කරන්නෙ නැතුව. AC3 ඉවර කරන්න ඕනේ බන් මේකට කලින්. ;) ඒකෙ තාම මුල් ටික විතරයි ගහන්න හම්බුනේ. මේක install කරගෙන උඹට එවන්නම්. :cool:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අඩෝ හිට් මෑන් සුපිරිය හරිය :shocked::shocked::shocked:
    අම්බෝ :shocked:
    graphics වැඩි කරල ගහන්න ඕන සුපිරි..:shocked:

    32 bit ගැහුවට පස්සෙ වැඩ :cool:
    sound පොක් පොක් ගානව විතරයි sound එන්නෙ නැතුව ගියා.. :growl: audio drivers update කෙරුව ගොඩ.. :cool:

    කට්ට කෑවට පාඩුවක් නෑ බං සුපිරී ගේම හොදේ :shocked::yes::yes::shocked:

    මා කුල්මත් වී ඇත :shocked:

    :lol::lol::lol:

    hitman 64bit eke wada ne ban. mama mea hondata gahanne. :eek::eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේක install කරල, කුක්කු බබා වගෙ තියන් ඉන්නව ප්ලේ කරන්නෙ නැතුව. AC3 ඉවර කරන්න ඕනේ බන් මේකට කලින්. ;) ඒකෙ තාම මුල් ටික විතරයි ගහන්න හම්බුනේ. මේක install කරගෙන උඹට එවන්නම්. :cool:

    සිරා. එක ගේම් එකක් ඉවර වෙනකන්ම ගහන්න ඕනේ. එතකොට තමා ඒ ගේම ඇඟට එන්නේ. හරියට අපි ඒකේ ජීවත් වෙනවා වගේ :cool::cool:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    hitman 64bit eke wada ne ban. mama mea hondata gahanne. :eek::eek::eek:

    hitman 64bit eke wada ban..man gahanawa..win 8 64bit hitman kaos rip eka dala thiyenne..:confused::confused:

    මේ බලපන්කො..උබලට පේන්න ඔනි නිසා ගේම් එකේ ෆුල් ස්ක්‍රීන් අයින්කරේ..;);)

    Untitled-1-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: ^Night Fury^

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ. :yes:
    11.gif
    ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ. ;) උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. :lol::lol:

    photo0149sq.jpg

    photo0150n.jpg

    photo0151n.jpg

    මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.:shocked: ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.:lol: සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.;)

    ai machan sachith ta kiyala mail karagatte? :eek: uba inna paththe game wikunana shops nedda? :P :rofl:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ai machan sachith ta kiyala mail karagatte? :eek: uba inna paththe game wikunana shops nedda? :P :rofl:

    තියෙනව බන්. කිරිබත්ගොඩ game shops නැත්තන් වෙන කොහෙ තියෙන්නද.. :D :yes: මේ ගේම පරණයි බන්. හොයාගන්න නෑ. සචිත් කිවුව එහෙ තියෙනව කියල. ඉතින් බ්ලා බ්ලා බ්ලා.........;)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සිරා. එක ගේම් එකක් ඉවර වෙනකන්ම ගහන්න ඕනේ. එතකොට තමා ඒ ගේම ඇඟට එන්නේ. හරියට අපි ඒකේ ජීවත් වෙනවා වගේ :cool::cool:

    අනිවා. ඕක මට ඉස්සර ඉඳං තිබුන පිස්සුවක්. ගේමක්‌ ගහන්න ගත්තොත් ඉවර කරන්නම ඕනෙ. :cool: නැතුව වෙන එකක් ප්ලේ කරන්න හිතෙන්නෙ නෑ. :baffled: ඒ විතරක් නම් මදෑ, ගේම්ස් ඉවර කරල save files එකතු කරන පුරුද්දකුත් තිබුන. :lol: මගෙ ළඟ අලි සයිස් save file collection එකක් තිබුන. දැන් නම් ඒව කොහෙද දන්නෙත් නෑ.:D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තියෙනව බන්. කිරිබත්ගොඩ game shops නැත්තන් වෙන කොහෙ තියෙන්නද.. :D :yes: මේ ගේම පරණයි බන්. හොයාගන්න නෑ. සචිත් කිවුව එහෙ තියෙනව කියල. ඉතින් බ්ලා බ්ලා බ්ලා.........;)
    ah okok

    අනිවා. ඕක මට ඉස්සර ඉඳං තිබුන පිස්සුවක්. ගේමක්‌ ගහන්න ගත්තොත් ඉවර කරන්නම ඕනෙ. :cool: නැතුව වෙන එකක් ප්ලේ කරන්න හිතෙන්නෙ නෑ. :baffled: ඒ විතරක් නම් මදෑ, ගේම්ස් ඉවර කරල save files එකතු කරන පුරුද්දකුත් තිබුන. :lol: මගෙ ළඟ අලි සයිස් save file collection එකක් තිබුන. දැන් නම් ඒව කොහෙද දන්නෙත් නෑ.:D
    ow ban eka nam aththa :D man gawat tibba full completed save file set ekak 2006 witara indan,dan nam naha :sorry:

    me dawas wala AC3 eka iwara wenakal Far cry 3 eka download wenna daala tiyenne.AC 3 eke full costume set eka ganna hena gemak denna ona ne :/ ezio ge costume eka ganna ona :yes: altair ge costume eka nam kala tiyenne AC3 eke(besides 100% synchronization is just too much work )
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ah okok

    ow ban eka nam aththa :D man gawat tibba full completed save file set ekak 2006 witara indan,dan nam naha :sorry:

    me dawas wala AC3 eka iwara wenakal Far cry 3 eka download wenna daala tiyenne.AC 3 eke full costume set eka ganna hena gemak denna ona ne :/ ezio ge costume eka ganna ona :yes: altair ge costume eka nam kala tiyenne AC3 eke(besides 100% synchronization is just too much work )

    :yes: මං තාම මුල් ටික. :D නැවෙන් ගොඩ බැස්ස විතරයි.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ. :yes:
    11.gif
    ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ. ;) උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. :lol::lol:

    මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.
    :shocked: ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.:lol: සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.;)

    :lol::lol::lol: දැන් තියන ගේම් එක්ක සංසන්දනය කරන්නෙ නැතුව ගහපං ඉතිං.. හෙන පරණ ගේමක් නෙ.. මැද හරියට යන්න යන්න සුපිරි ආතල් :cool::cool:

    මල් පබා ගෙ සුබ අතින් දැම්මෙ ඒක නිසා වෙන්න ඇති ආවෙ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Hit Man එකත් දවස් දෙකක් ගහන්න හම්බුනේ නෑ :nerd::nerd:
    ඉවරයි..
    කව්ද යකෝ ඩයන මැරෙනව කිව්ව වේ@ :growl::growl::growl:
    මුන් game එක බාගයක් ගහල ඉවරයි කියන උන්ද කොහෙද.. :growl::growl::frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    picture.php

    Apith Dan Idan Set Wennada?
    Welcome කිව්වා ඔන්න :yes::yes: