සචිත් එල කොල්ල. තැන්ක්ස් මචෝ.
ඔන්න අද පියුම් මාම(අයිය) DVD එක ගෙදරට ගෙනත් දුන්න. ලැජ්ජාවේ බෑ.
උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. 

මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.
ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.
සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.
උඹේ වැඩ නම් පිළිවෙලයි. නියමෙට බඩු පැකට් කරල එවල තියෙනව. 

මගෙ ෆෝන් එකේ කැම් එක සුපර් හයි කොලිටි.
ෆොටෝ ටික දැක්කම උඹලට හිතාගන්න පුලුවන්නෙ.
සුපර් හයිකොලිටි නිසා පොඩ්ඩක් පේනව හොරයි. ගණන්ගන්න එපා.
Last edited:

audio drivers update කෙරුව ගොඩ.. 

ඒ විතරක් නම් මදෑ, ගේම්ස් ඉවර කරල save files එකතු කරන පුරුද්දකුත් තිබුන. 