දැන් තියන ගේම් එක්ක සංසන්දනය කරන්නෙ නැතුව ගහපං ඉතිං.. හෙන පරණ ගේමක් නෙ.. මැද හරියට යන්න යන්න සුපිරි ආතල්
මල් පබා ගෙ සුබ අතින් දැම්මෙ ඒක නිසා වෙන්න ඇති ආවෙ![]()
අම්මටසිරි.. ඌද පොස්ට් කලේ..
ඒක තමයි ලියුම් කවරෙ හැම තැනම හෙන ගහල වගේ ඉරිල තිබ්බෙ.. මූ ඒකට මොනව කරලද මන්ද..






