Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :lol::lol::lol: දැන් තියන ගේම් එක්ක සංසන්දනය කරන්නෙ නැතුව ගහපං ඉතිං.. හෙන පරණ ගේමක් නෙ.. මැද හරියට යන්න යන්න සුපිරි ආතල් :cool::cool:

    මල් පබා ගෙ සුබ අතින් දැම්මෙ ඒක නිසා වෙන්න ඇති ආවෙ :lol:

    අම්මටසිරි.. ඌද පොස්ට් කලේ.. :shocked: ඒක තමයි ලියුම් කවරෙ හැම තැනම හෙන ගහල වගේ ඉරිල තිබ්බෙ.. මූ ඒකට මොනව කරලද මන්ද..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Processor: Intel(R) Core(TM) i5-2500 CPU @ 3.30GHz (4 CPUs), ~3.3GHz
    Memory: 8192MB RAM
    DirectX Version: DirectX 11
    System DPI Setting: 96 DPI (100 percent)

    Card name: Intel(R) HD Graphics Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) HD Graphics Family
    DAC type: Internal

    Display Memory: 1696 MB
    Dedicated Memory: 64 MB
    Shared Memory: 1632 MB
    Current Mode: 1360 x 768 (32 bit) (60Hz)
    Monitor Name: Generic PnP Monitor
    Monitor Model: SyncMaster
    Native Mode: 1360 x 768(p) (60.015Hz)

    මේ වගේ මද්‍යම පාන්තික pc එකක ගහන්න පුලුවන් ගේම් ටිකක් කියපල්ලකෝ..... separate VGA නම් කතා කරන්න එපා, වැඩේ වෙන විදිහක් කියපල්ල
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    යකෝ උඹේ ඕකේ දැනට ඇවිත් තියෙන 90% වගේ ගේම්ස් එළටම ගහන්න පුලුවන්. බොරු කියලා හිතනවා නම් Youtube ගිහින් අලුතෙන් ආව ගේම් එකක නමක් ගහලා ඊට ඉස්සරහින් උඹේ Graphic වර්ගේ නම (intel HD 2500) කියලා ගහපන්.
    For Example = MaxPayne 3 on Intel HD 2500
    බය නැතිව ඕනේ ගේමක් ගහපන්
    :cool::cool::cool:
     
    හොද එවා ටිකක කියහන්, on board එකෙන් play කරන්න පුලුවන්, torrant පිහිට තමා ඉතින්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Processor: Intel(R) Core(TM) i5-2500 CPU @ 3.30GHz (4 CPUs), ~3.3GHz
    Memory: 8192MB RAM
    DirectX Version: DirectX 11
    System DPI Setting: 96 DPI (100 percent)

    Card name: Intel(R) HD Graphics Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) HD Graphics Family
    DAC type: Internal

    Display Memory: 1696 MB
    Dedicated Memory: 64 MB
    Shared Memory: 1632 MB
    Current Mode: 1360 x 768 (32 bit) (60Hz)
    Monitor Name: Generic PnP Monitor
    Monitor Model: SyncMaster
    Native Mode: 1360 x 768(p) (60.015Hz)

    මේ වගේ මද්‍යම පාන්තික pc එකක ගහන්න පුලුවන් ගේම් ටිකක් කියපල්ලකෝ..... separate VGA නම් කතා කරන්න එපා, වැඩේ වෙන විදිහක් කියපල්ල
    :lol::lol::lol:
    mama Most Wanted 2012 ekath gahuwa Intel HD 2000 Graphics walin....:yes: :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Processor: Intel(R) Core(TM) i5-2500 CPU @ 3.30GHz (4 CPUs), ~3.3GHz
    Memory: 8192MB RAM
    DirectX Version: DirectX 11
    System DPI Setting: 96 DPI (100 percent)

    Card name: Intel(R) HD Graphics Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) HD Graphics Family
    DAC type: Internal

    Display Memory: 1696 MB
    Dedicated Memory: 64 MB
    Shared Memory: 1632 MB
    Current Mode: 1360 x 768 (32 bit) (60Hz)
    Monitor Name: Generic PnP Monitor
    Monitor Model: SyncMaster
    Native Mode: 1360 x 768(p) (60.015Hz)

    මේ වගේ මද්‍යම පාන්තික pc එකක ගහන්න පුලුවන් ගේම් ටිකක් කියපල්ලකෝ..... separate VGA නම් කතා කරන්න එපා, වැඩේ වෙන විදිහක් කියපල්ල
    :lol::lol::lol:

    yako meka kohomada medium pc ekak wenne
    :shocked::shocked::shocked:
    thota godak games play karanna puluwan onboard unata...
    VGA drivers update karapan latestma ekata...

    NFS run, hot pursuit, call of duty series, battlefield series,,
    kotinma kiwwoth danta awith tiyena godak games gahanna pulwauna quality eka adu karala graphics wala...

    ;););)
     
    Last edited:
    • Like
    Reactions: ^Night Fury^

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    yako meka kohomada medium pc ekak wenne
    :shocked::shocked::shocked:
    thota godak games play karanna puluwan onboard unata...
    VGA drivers update karapan latestma ekata...

    NFS run, hot pursuit, call of duty series, battlefield series,,
    kotinma kiwwoth danta awith tiyena godak games gahanna pulwauna quality eka adu karala graphics wala...

    ;););)

    ස්තුතියි මචන්, අප්ඩේට් කරල බලන්න ඕනෙ...
     
    • Like
    Reactions: ^Night Fury^

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ai e? Hamoma kiyana deyak?? :(:(

    මං නම් එහෙම කිවුවේ උඹට ආපු ගමන්ම පොඩි සිගියක්(sig) එහෙම දාල තිබුන නිසා. වෙන ෆෝර්ම් එකක හිටියද? :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හොද එවා ටිකක කියහන්, on board එකෙන් play කරන්න පුලුවන්, torrant පිහිට තමා ඉතින්

    අළුතෙන් ආපු ඕනේ එකක් ගහපන්
    Battlefield 3
    Call Of Duty Modern Warfares 3
    Call Of Duty Black Ops 2
    Medal Of honor 2010/ warfighter
    Maxpayne 3
    Sniper Elite V2
    Sleeping Dogs
    Assassin's Creed series
    මේ ත්‍රෙඩ් එකේ තියෙනවා බං ඇති වෙන්න ගේම්ස්. හැම එකක්ම වගේ උඹේ ඔය On Board එකෙන් ගහන්න පුළුවන්
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මටසිරි.. ඌද පොස්ට් කලේ.. :shocked: ඒක තමයි ලියුම් කවරෙ හැම තැනම හෙන ගහල වගේ ඉරිල තිබ්බෙ.. මූ ඒකට මොනව කරලද මන්ද..

    ඉරිලා තිබුනද බං.. normal post එකේ විස්තරේ දන්න නිසා තමා පැක් කරලම එව්වෙ.. නැත්තම් dvd3 වෙනුවට උබට dvd බාග හයක් තමා ඉතිං :lol::lol:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අළුතෙන් ආපු ඕනේ එකක් ගහපන්
    Battlefield 3
    Call Of Duty Modern Warfares 3
    Call Of Duty Black Ops 2
    Medal Of honor 2010/ warfighter
    Maxpayne 3
    Sniper Elite V2
    Sleeping Dogs
    Assassin's Creed series
    මේ ත්‍රෙඩ් එකේ තියෙනවා බං ඇති වෙන්න ගේම්ස්. හැම එකක්ම වගේ උඹේ ඔය On Board එකෙන් ගහන්න පුළුවන්
    :yes::yes:

    වැඩි වැඩියෙන් උඹට separate vga ලැබේවා....! tnx මචන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඉරිලා තිබුනද බං.. normal post එකේ විස්තරේ දන්න නිසා තමා පැක් කරලම එව්වෙ.. නැත්තම් dvd3 වෙනුවට උබට dvd බාග හයක් තමා ඉතිං :lol::lol:

    ඔය යක්කු සමහර පැකේජ් අර ලගේජ් එකේ ගහන් එන්නේ බං. උන්ට ගාණක්වත් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා:growl::growl:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මං නම් එහෙම කිවුවේ උඹට ආපු ගමන්ම පොඩි සිගියක්(sig) එහෙම දාල තිබුන නිසා. වෙන ෆෝර්ම් එකක හිටියද? :D
    Ow Games Forum thama.. Oka haduwe Meke Sig ekata danna.. ko eth e option eka thibunata add karanna thanak nane.. Mama Kagewath Sig dakketh na.. :confused: