ඉරිලා තිබුනද බං.. normal post එකේ විස්තරේ දන්න නිසා තමා පැක් කරලම එව්වෙ.. නැත්තම් dvd3 වෙනුවට උබට dvd බාග හයක් තමා ඉතිං![]()
අයියෝ සල්ලි..
ඇත්ත තමයි කතාව. ගොඩක් නෙමෙයි බන්. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉරිල ගිහින් තිබුන. මියො කාල වගේ.
සිරාවට dvd 3ක් ඉන්ස්ට්‍රෝල් කරනවට වැඩිය ලොකු වෙලාවක් යයි නේද බන් dvd බාග 6ක් ඉන්ස්ට්‍රෝල් වෙද්දි.. 
ඔය යක්කු සමහර පැකේජ් අර ලගේජ් එකේ ගහන් එන්නේ බං. උන්ට ගාණක්වත් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා![]()
අනිවා අනිවා. අපේ පැත්තෙත් බුවාල දෙන්නෙක් එනව. එකෙක් එන්නෙ ඔහොම ලැගේජ් එකේ ගහගෙන.


pages වල ඉඩ යනව වැඩි කියල, pages ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව කියල, තව capacity එක වැඩි වෙනව කියල sig අයින් කරල. මේ ලඟදි පරණ sig ගැන වෙනම ත්‍රෙඩ් එකකුත් යනව මං දැක්ක.








4.7gb
