අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ
)

අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ
)අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ
)

ඒක තමයි බන්. AC3 එක තාම පටන් ගත්ත විතරයි. මුල් ටික ප්ලේ කළා. ඊට පස්සෙ ගේම් එකට අත තියන්නවත් බැරි උනා.
තව අර Turok එක install කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. Farcry, Hitman මේ දෙක ගැන තාම හිතලවත් නෑ. මේ ටික ප්ලේ කරල ඉවර වෙන්න කලින් Crysis එකත් එනව. 12 වෙනිද මං හිතන්නෙ.
මට පිස්සු වගේ ඕයි..
ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර කරන්න කලින් SplinterCell එකත් අනිවා එයි. අනී මට අම්ම ඕනේ.
කවුරු හරි 2 2 පොල්ලක් අරන් දියන්කො මගෙ ඔලුවට දෙකක්..
![]()

දැන් නිකං ලොවෙත් නැති වෙන්න ගේම්ස් එනවා. හැබැයි කාලෙකට එක ගේමක්වත් නෑ බං

ලංකාව වගේ රටකට ඉතින් හොර කොපි නැතුවත් බෑ බංසිරා බං..
ඉස්සර ගහන්න ගේම් එකක් නෑ.. එකක් ගහල ඉවර වෙලා හත් අවුරුද්දක් බලං ඉන්නව තව මොකෙක් හරි අලුත් එකක් release කරන කන්.. දැන් game වැඩී බංමුන්ට හෙන ගහන්න එපැයි..
හොර කොපි install කර කර ගගහ උන්ටම බනිනවා.. බලහං නේ මේ අසික්කිත ලෝකෙ![]()

උඹලා නිසා තමා ඉතින් 1000ක් ගහන්න පුලුවන් වුනේඅඩෝ පොස්ට් 1000 යි නේද..
congratulations for 1000 posts
![]()
![]()
![]()
![]()
![]()
![]()

යකෝ මට රෙප් දෙන්න එපා බොල
thread එකේ ඉන්න සේරටම දියන්.. thread එක දාපු එකාටත් එක්ක
+

hitman gahanna patan gaththa mama hituwata wada niyamai production value eka uparimai![]()

machan la mata kauru hari kiyanawada normal gaming pc ekak assemble karaganna keyak yaida kiyala. black ops 2, AC3 wage games hodata wada karana ekak.
දවස් දෙකයි බං ඉවරයි..
පට්ට යකෝ අම්බෝ
අන්තිම mission එක චුට්ටක් අමාරුයි..
ඉවර කරාම සප්ප්රායිස් තමා
බලහං කො
mama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one 
uba ehchcara ikmanata iwara karada patta nemama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one
![]()

ade uba newei da thread eka demmeයකෝ මට රෙප් දෙන්න එපා බොල
thread එකේ ඉන්න සේරටම දියන්.. thread එක දාපු එකාටත් එක්ක
+

අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ
)

දවස් දෙකයි බං ඉවරයි..
පට්ට යකෝ අම්බෝ
අන්තිම mission එක චුට්ටක් අමාරුයි..
ඉවර කරාම සප්ප්රායිස් තමා
බලහං කො

uba ehchcara ikmanata iwara karada patta nemama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one
![]()
mama 1 day eken iwara kala
and mason ge son andanawa wadi machan 
යකෝ මට රෙප් දෙන්න එපා බොල
thread එකේ ඉන්න සේරටම දියන්.. thread එක දාපු එකාටත් එක්ක
+

අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ
)

You have given out too much Reputation in the last 24 hours, try again later.
^Night Fury^ 200
sachith19920726 170
Appu Haami 99
Mal Baba 46
Kasunrock619 32
Hayao 31
ruwanjrc 17
Kadaya 17
Thilinacba 15
![]()
![]()
වෙලාව නෑ කියලා හරි යන් නෑ. ඉක්මනට Turok දාගෙන එවපිය මේ පැත්තට ඕකදැන් නිකං ලොවෙත් නැති වෙන්න ගේම්ස් එනවා. හැබැයි කාලෙකට එක ගේමක්වත් නෑ බං
install කරපු ගමන් එවනව.
එතකන් Farcry ගහ.. 
me uba oka iwara nam dvd tika mehata ewapanko machan![]()
ubata ona nam AC3 ewannam
uba koheda?
ගනේමුල්ලෙ බං ඉන්නෙ..ube wistara tika mata pm ekak danawada?ac3 එවපන් එහෙනං.. මම මේක එවන්නම්ගනේමුල්ලෙ බං ඉන්නෙ..

ube wistara tika mata pm ekak danawada?
heta try ekak dennam but sure naha kohomat me week eke ewanna can
මචන්ලා ගේම් ඩීවීඩී වල ගනන් කොහොමද කියහන්කෝ,
ඩීවීඩී 2 තියන එවා
ඩීවීඩී 3 තියන එවා

පොඩ්ඩක් හිටු ඔහොම.install කරපු ගමන් එවනව.
එතකන් Farcry ගහ..
![]()

ඊට පස්සේ ඉතින් Medal Of Honor WF. ඊට පස්සෙවත් ගහන්න එවපිය අරක 