Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    1000posts2.jpg

    :cool::cool::cool::cool: අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්‍රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ:sorry::sorry:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :cool::cool::cool::cool: අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්‍රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ:sorry::sorry:)

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:

    ^Night Fury^ 200
    sachith19920726 170
    Appu Haami 99
    Mal Baba 46
    Kasunrock619 32
    Hayao 31
    ruwanjrc 17
    Kadaya 17
    Thilinacba 15

    :cool::cool::cool:
    11.gif
     
    • Like
    Reactions: Appu Haami

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    :yes::yes::yes: ඒක තමයි බන්. AC3 එක තාම පටන් ගත්ත විතරයි. මුල් ටික ප්ලේ කළා. ඊට පස්සෙ ගේම් එකට අත තියන්නවත් බැරි උනා. :( තව අර Turok එක install කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. Farcry, Hitman මේ දෙක ගැන තාම හිතලවත් නෑ. මේ ටික ප්ලේ කරල ඉවර වෙන්න කලින් Crysis එකත් එනව. 12 වෙනිද මං හිතන්නෙ. :sorry: මට පිස්සු වගේ ඕයි.. :baffled::angry: ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර කරන්න කලින් SplinterCell එකත් අනිවා එයි. අනී මට අම්ම ඕනේ. :sorry: කවුරු හරි 2 2 පොල්ලක් අරන් දියන්කො මගෙ ඔලුවට දෙකක්.. :angry:

    වෙලාව නෑ කියලා හරි යන් නෑ. ඉක්මනට Turok දාගෙන එවපිය මේ පැත්තට ඕක :growl::growl::growl: දැන් නිකං ලොවෙත් නැති වෙන්න ගේම්ස් එනවා. හැබැයි කාලෙකට එක ගේමක්වත් නෑ බං:sorry::sorry:

    සිරා බං..:lol:
    ඉස්සර ගහන්න ගේම් එකක් නෑ.. එකක් ගහල ඉවර වෙලා හත් අවුරුද්දක් බලං ඉන්නව තව මොකෙක් හරි අලුත් එකක් release කරන කන්.. දැන් game වැඩී බං :growl::growl::growl:
    මුන්ට හෙන ගහන්න එපැයි.. :(
    හොර කොපි install කර කර ගගහ උන්ටම බනිනවා.. බලහං නේ මේ අසික්කිත ලෝකෙ :lol:
    ලංකාව වගේ රටකට ඉතින් හොර කොපි නැතුවත් බෑ බං :frown::frown:

    අඩෝ පොස්ට් 1000 යි නේද.. :shocked::shocked:

    congratulations for 1000 posts

    cheering-clapping-smiley-emoticon.gif
    cheering-clapping-smiley-emoticon.gif
    cheering-clapping-smiley-emoticon.gif
    cheering-clapping-smiley-emoticon.gif
    cheering-clapping-smiley-emoticon.gif
    cheering-clapping-smiley-emoticon.gif
    උඹලා නිසා තමා ඉතින් 1000ක් ගහන්න පුලුවන් වුනේ:cool::cool:

    :shocked: යකෝ මට රෙප් දෙන්න එපා බොල :shocked:
    thread එකේ ඉන්න සේරටම දියන්.. thread එක දාපු එකාටත් එක්ක :shocked:
    +

    අවසන් පැය 24 තුල දෙන්න පුළුවන් උපරිම රෙප් මම මේ ත්‍රෙඩ් එකට සහය දුන්න අයට දුන්නා. ආයේ රෙප් දෙන්න පුළුවන් වෙච්ච ගමන් අනික් අයටත් දෙන්නම්:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    hitman gahanna patan gaththa mama hituwata wada niyamai production value eka uparimai :D

    දවස් දෙකයි බං ඉවරයි..
    පට්ට යකෝ අම්බෝ :yes::yes::yes::shocked:
    අන්තිම mission එක චුට්ටක් අමාරුයි..
    ඉවර කරාම සප්ප්‍රායිස්‌ තමා :cool:
    බලහං කො :cool:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    machan la mata kauru hari kiyanawada normal gaming pc ekak assemble karaganna keyak yaida kiyala. black ops 2, AC3 wage games hodata wada karana ekak.

    *Ful gannada? Nàththam umbe langa tiyena parts ekka set karanna hithan parts tikak gannada?

    *umba 'Normal gaming pc' kiwwama itin umbata saapekshawa tamai...
    Example:
    Loku game1k gaththama eke grapics settings 'low' 'medium' 'high' 'ultra' kiyala tiyanawanam umbata satisfied wenna puluwan mona grapics settings wala gahuwamada? Umbata low daala gahanna puluwannam pc ekata yana gaana godak adui. Ultra gahanna onenam gaana wàdee.

    *Umba monitor ekak ekkada ganna hadanne? Monitor ekak tiyeda? Tiyenawanam eke max screen reslution eka keeyada?

    *ekko umbata gaming pc1k ganna spend karanna puluwan uparima gaanak kiyanna balanna
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දවස් දෙකයි බං ඉවරයි..
    පට්ට යකෝ අම්බෝ :yes::yes::yes::shocked:
    අන්තිම mission එක චුට්ටක් අමාරුයි..
    ඉවර කරාම සප්ප්‍රායිස්‌ තමා :cool:
    බලහං කො :cool:

    uba ehchcara ikmanata iwara karada patta ne :D mama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one :cool:
     
    • Like
    Reactions: Thilinacba

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    uba ehchcara ikmanata iwara karada patta ne :D mama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one :cool:

    BO2 තාම හීනෙන් වත් දැක්කෙ නෑ බං.. ෂොප් එකේ බිත්තියෙ නම් තිබ්බ වගේ මතකයි..:lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :shocked: යකෝ මට රෙප් දෙන්න එපා බොල :shocked:
    thread එකේ ඉන්න සේරටම දියන්.. thread එක දාපු එකාටත් එක්ක :shocked:
    +
    ade uba newei da thread eka demme :shocked:
    okay okay okkatama denawa :P :D ;)

    edit- You have given out too much Reputation in the last 24 hours, try again later :P
    iwara wenakal ma dunna :P

    :cool::cool::cool::cool: අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්‍රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ:sorry::sorry:)

    congratz machan :D

    දවස් දෙකයි බං ඉවරයි..
    පට්ට යකෝ අම්බෝ :yes::yes::yes::shocked:
    අන්තිම mission එක චුට්ටක් අමාරුයි..
    ඉවර කරාම සප්ප්‍රායිස්‌ තමා :cool:
    බලහං කො :cool:

    me uba oka iwara nam dvd tika mehata ewapanko machan :D
    ubata ona nam AC3 ewannam ;)

    uba koheda?

    uba ehchcara ikmanata iwara karada patta ne :D mama dan black ops II gahanawa eka iwara wela meka patan gannawa. Ela mekath ikmanata patan ganna one :cool:

    BO2 gemak da machan :P mama 1 day eken iwara kala
    story eka mata nam BO1 eka taram ela naha :no: and mason ge son andanawa wadi machan :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :cool::cool::cool::cool: අඩේ මේක 1000ක් ගහයි කියලා මන් හිතුවෙ නෑ. ත්‍රෙඩ් එකට සහයෝගය දුන් සැමට මගේ ගාණේ රෙප් 2+ ( වැඩිය නෑ ඉතින් මං තාම අවුරුදු දෙකයිනේ:sorry::sorry:)

    එල එල.. දිගටම ඇදගෙන යමු.. :yes::yes::D:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වෙලාව නෑ කියලා හරි යන් නෑ. ඉක්මනට Turok දාගෙන එවපිය මේ පැත්තට ඕක :growl::growl::growl: දැන් නිකං ලොවෙත් නැති වෙන්න ගේම්ස් එනවා. හැබැයි කාලෙකට එක ගේමක්වත් නෑ බං:sorry::sorry:

    පොඩ්ඩක් හිටු ඔහොම. :growl: install කරපු ගමන් එවනව. :D එතකන් Farcry ගහ.. :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්ලා ගේම් ඩීවීඩී වල ගනන් කොහොමද කියහන්කෝ, :)

    ඩීවීඩී 2 තියන එවා

    ඩීවීඩී 3 තියන එවා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පොඩ්ඩක් හිටු ඔහොම. :growl: install කරපු ගමන් එවනව. :D එතකන් Farcry ගහ.. :lol:

    Farcry3 අද ඉවර වෙයි බොහෝ විට :(:( ඊට පස්සේ ඉතින් Medal Of Honor WF. ඊට පස්සෙවත් ගහන්න එවපිය අර
    :frown::frown::frown:;););)