installed and එහෙමම තියන් ඉන්නවා. මේ ටිකේ බුසී චුට්ටක්හොඳයිද බං ඒක?
අන්තිමට පට්ට බං.. ඒකෙ මාර රියල් ගතියට හදල තියනව බං ගේම..
අන්තිම්ටත් පට්ට..

installed and එහෙමම තියන් ඉන්නවා. මේ ටිකේ බුසී චුට්ටක්හොඳයිද බං ඒක?

අන්තිමට පට්ට බං.. ඒකෙ මාර රියල් ගතියට හදල තියනව බං ගේම..![]()
අන්තිම්ටත් පට්ට..![]()

ව්අතුර බේරෙනවා නිකං සිරා විදියටම.
මගේ එකේ Resolution වෙනස් කරන්න බැරි සීන් එකක් තියෙනවා.
Resolution වෙනස් කරාට ගේම් එකේ වෙනස් වෙන් නෑ.
උඹ දන්නවාද පිළියමක් මේකට
. මං වැඩිය හෙව්වේ නෑ ගේම ගහන්න පටන් ගන්න හිතුවෙ නැති නිසා.
දන්නවා නම් කියපන්

මාත් මුල් ටික නිකං ගැහුවා ඉතින්. ඉස්සෙල්ලම වතුරෙන් එළියට ඇවිත් එකෙක්ගේ ඔළුවට තියෙන ටික. ෆට්ට ගැපික්ස් නම්.ව්අතුර බේරෙනවා නිකං සිරා විදියටම.

![]()

එතනම ලග තියනව බං apply resolution කියල.. ඒක click කලාද ?
තව full screen කියන එකත enable කරහන්![]()

උඹ හිතුවද යකෝ මං ඇප්ලයි කරන්න දන් නැති එකෙක් කියලා 

machan monitor eka lcd hari led hari ekak neda. led and lcd monitor wala native resolution ekak thiyenawa machan. ube monitor eka size eka keeyada? native resolution eka nathuwa wena ekak dammoth image detailed eka adu wenawa. and fuzzy gathiyak enawa.

ඒ මඟුල් කරා බං. ඒ වුනාට ඒක ඇප්ලයි වෙන් නෑ ගේම් එකට. බොරුවට පෙන්නනවා අපි දාපු රෙසොලූශන්. ආයේ ගේම Restart කරාම Resolution මුලින් තිබ්බ ඒවාමයි.![]()

යකෝ දකුණු පැත්තෙ තියන full screen කියන එක දාලද තියෙන්නෙ බලාපිය.. 
windowed නම් දාල තියෙන්නෙ කේස් එක තියනව 

ඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං??? 

ඔව් මචං LED එකක් තියෙන්නේ 19'. ඒත් අවුල තියෙන්නේ රෙසොලූෂන් ඇප්ලයි වෙන් නැති එක විතරයි. details වෙනස් වෙන් නෑ Resolution වෙනස් කරාට. ඒකයි අවුල තියෙන්නේ. මේකේ විතරයි ඔය සිද්දිය ආවේ. මගේ කලින් මැශින් එකේ Sniper Ghost worrior එකටත් ඕකම ආවා. ඒ රී පැක් එකක් දාලා. පස්සේ ෆුල් එක දැම්මම හරි ගියා.ඒත් මං මෙදා පොරේ දැම්මේ MOH වල ෆුල් එකක් 4 DVDs එක. ඒත් අවුල්![]()
දාලා තියෙන්නේ බොල. Windowed දැම්මත් වෙනසක් වෙන් නෑ. ඒ කියන්නේ Resolution ඇප්ලයි වෙන් නෑ කියලානේඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං???
![]()

මං කිව්වත් වගේ උඹේ පුරුදු දැන් උඹේ DVD වලටත් ඇවිත්![]()

කොහොමත් ඕක වටේම ගිහින් දැන් වැටිලා ඉන්නේ ලිම්බෝ දීපන් ගල් ඉබ්බෝයා..![]()
1280*720 ද try කලේ ?![]()
දාලා තියෙන්නේ බොල. Windowed දැම්මත් වෙනසක් වෙන් නෑ. ඒ කියන්නේ Resolution ඇප්ලයි වෙන් නෑ කියලානේඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං???
![]()
copy paste karakma damma onna.. 