Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    installed and එහෙමම තියන් ඉන්නවා. මේ ටිකේ බුසී චුට්ටක් :(:(:( හොඳයිද බං ඒක?

    අන්තිමට පට්ට බං.. ඒකෙ මාර රියල් ගතියට හදල තියනව බං ගේම..:D
    අන්තිම්ටත් පට්ට.. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    මාත් මුල් ටික නිකං ගැහුවා ඉතින්. ඉස්සෙල්ලම වතුරෙන් එළියට ඇවිත් එකෙක්ගේ ඔළුවට තියෙන ටික. ෆට්ට ගැපික්ස් නම්.:cool::cool: ව්අතුර බේරෙනවා නිකං සිරා විදියටම.:yes::yes: මගේ එකේ Resolution වෙනස් කරන්න බැරි සීන් එකක් තියෙනවා.:nerd::nerd: Resolution වෙනස් කරාට ගේම් එකේ වෙනස් වෙන් නෑ.:no::no: උඹ දන්නවාද පිළියමක් මේකට:confused::confused:. මං වැඩිය හෙව්වේ නෑ ගේම ගහන්න පටන් ගන්න හිතුවෙ නැති නිසා.:sorry::sorry: දන්නවා නම් කියපන්;);)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් මුල් ටික නිකං ගැහුවා ඉතින්. ඉස්සෙල්ලම වතුරෙන් එළියට ඇවිත් එකෙක්ගේ ඔළුවට තියෙන ටික. ෆට්ට ගැපික්ස් නම්.:cool::cool: ව්අතුර බේරෙනවා නිකං සිරා විදියටම.:yes::yes: මගේ එකේ Resolution වෙනස් කරන්න බැරි සීන් එකක් තියෙනවා.:nerd::nerd: Resolution වෙනස් කරාට ගේම් එකේ වෙනස් වෙන් නෑ.:no::no: උඹ දන්නවාද පිළියමක් මේකට:confused::confused:. මං වැඩිය හෙව්වේ නෑ ගේම ගහන්න පටන් ගන්න හිතුවෙ නැති නිසා.:sorry::sorry: දන්නවා නම් කියපන්;);)

    එතනම ලග තියනව බං apply resolution කියල.. ඒක click කලාද ?
    තව full screen කියන එකත enable කරහන් :yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    machan monitor eka lcd hari led hari ekak neda. led and lcd monitor wala native resolution ekak thiyenawa machan. ube monitor eka size eka keeyada? native resolution eka nathuwa wena ekak dammoth image detailed eka adu wenawa. and fuzzy gathiyak enawa.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එතනම ලග තියනව බං apply resolution කියල.. ඒක click කලාද ?
    තව full screen කියන එකත enable කරහන් :yes:

    :growl::growl::growl::growl: උඹ හිතුවද යකෝ මං ඇප්ලයි කරන්න දන් නැති එකෙක් කියලා :angry::angry::angry:
    ඒ මඟුල් කරා බං. ඒ වුනාට ඒක ඇප්ලයි වෙන් නෑ ගේම් එකට. බොරුවට පෙන්නනවා අපි දාපු රෙසොලූශන්. ආයේ ගේම Restart කරාම Resolution මුලින් තිබ්බ ඒවාමයි
    .:no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    machan monitor eka lcd hari led hari ekak neda. led and lcd monitor wala native resolution ekak thiyenawa machan. ube monitor eka size eka keeyada? native resolution eka nathuwa wena ekak dammoth image detailed eka adu wenawa. and fuzzy gathiyak enawa.

    ඔව් මචං LED එකක් තියෙන්නේ 19'. ඒත් අවුල තියෙන්නේ රෙසොලූෂන් ඇප්ලයි වෙන් නැති එක විතරයි. details වෙනස් වෙන් නෑ Resolution වෙනස් කරාට. ඒකයි අවුල තියෙන්නේ. මේකේ විතරයි ඔය සිද්දිය ආවේ. මගේ කලින් මැශින් එකේ Sniper Ghost worrior එකටත් ඕකම ආවා. ඒ රී පැක් එකක් දාලා. පස්සේ ෆුල් එක දැම්මම හරි ගියා.ඒත් මං මෙදා පොරේ දැම්මේ MOH වල ෆුල් එකක් 4 DVDs එක. ඒත් අවුල් :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :growl::growl::growl::growl: උඹ හිතුවද යකෝ මං ඇප්ලයි කරන්න දන් නැති එකෙක් කියලා :angry::angry::angry:
    ඒ මඟුල් කරා බං. ඒ වුනාට ඒක ඇප්ලයි වෙන් නෑ ගේම් එකට. බොරුවට පෙන්නනවා අපි දාපු රෙසොලූශන්. ආයේ ගේම Restart කරාම Resolution මුලින් තිබ්බ ඒවාමයි
    .:no::no:

    :lol::lol::lol::lol: යකෝ දකුණු පැත්තෙ තියන full screen කියන එක දාලද තියෙන්නෙ බලාපිය.. :frown::frown: windowed නම් දාල තියෙන්නෙ කේස් එක තියනව :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :lol::lol::lol::lol: යකෝ දකුණු පැත්තෙ තියන full screen කියන එක දාලද තියෙන්නෙ බලාපිය.. :frown::frown: windowed නම් දාල තියෙන්නෙ කේස් එක තියනව :frown::frown:

    දාලා තියෙන්නේ බොල. Windowed දැම්මත් වෙනසක් වෙන් නෑ. ඒ කියන්නේ Resolution ඇප්ලයි වෙන් නෑ කියලානේ :angry::angry: ඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං??? :confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    DSC01631.jpg

    බිචස්
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔව් මචං LED එකක් තියෙන්නේ 19'. ඒත් අවුල තියෙන්නේ රෙසොලූෂන් ඇප්ලයි වෙන් නැති එක විතරයි. details වෙනස් වෙන් නෑ Resolution වෙනස් කරාට. ඒකයි අවුල තියෙන්නේ. මේකේ විතරයි ඔය සිද්දිය ආවේ. මගේ කලින් මැශින් එකේ Sniper Ghost worrior එකටත් ඕකම ආවා. ඒ රී පැක් එකක් දාලා. පස්සේ ෆුල් එක දැම්මම හරි ගියා.ඒත් මං මෙදා පොරේ දැම්මේ MOH වල ෆුල් එකක් 4 DVDs එක. ඒත් අවුල් :no::no:

    machan meheam karala balapan. windowed mode eka danna mulinma. ita passe res eka change karanna. ita passe ayeth windowed nathi karala full screen danna. balanna hari yanawada kiyala..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දාලා තියෙන්නේ බොල. Windowed දැම්මත් වෙනසක් වෙන් නෑ. ඒ කියන්නේ Resolution ඇප්ලයි වෙන් නෑ කියලානේ :angry::angry: ඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං??? :confused::confused:

    යා..:cool:
    1280*720 ද try කලේ ?:eek:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    දාලා තියෙන්නේ බොල. Windowed දැම්මත් වෙනසක් වෙන් නෑ. ඒ කියන්නේ Resolution ඇප්ලයි වෙන් නෑ කියලානේ :angry::angry: ඒ මගුලේ මොකක් හරි අවුලක් තියෙනවා. උඹලගේ රෙසොලූෂන් වෙනස් කරන්න පුලුවන්ද බං??? :confused::confused:

    ah habuna reason eka. eke res eka change karanna baha lu ehema. eth krama widi have.. :P copy paste karakma damma onna.. ;)

    So I found out that MoH: warfighter, locks your screen to a specific aspect ratio and resolution no matter what you do in the in game settings. You will need to go into your My Documents>MOHW>settings folder. Right click PROF_SAVE_profile and edit that file in a text editor of some sort or just open with notepad.

    In between the lines "GstRender.OverallGraphicsQuality 5" and "GstRender.ShaderQuality 2.000000"

    Put this:

    GstRender.ResolutionHeight 1080
    GstRender.ResolutionHertz 0
    GstRender.ResolutionWidth 1920
    GstRender.ScreenSafeAreaHeight 0.950000
    GstRender.ScreenSafeAreaWidth 0.950000

    Where "1920" = your x resolution and "1080" = your y resolution. Unsure about the ScreenSafeArea but that was in my BF3 settings so I brought it over. The game will look 20 times better on your native resolution!