හිට් මෑන් අබ්සොලුෂන් සුපිරි.. එකම එක අවුලයි තියෙන්නෙ.. point shooting එක එච්චර සාර්ථක වෙලා නෑ.. splinter cell එකේ තමා සුපිරියටම point shooting තියෙන්නෙ.. ඒත් මැක්ස් පේන් 3 එකටත් වඩා සුපිරි අම්මේ
බැට් මෑන් arkham city එක ගැහුවනම් ඊලගට ගහ amazing spider මෑන්..
![]()
Film එක මහ ගොන් ආතල් එකක් උනාට game එක එහෙම මනින්න යන්න එපා.. ඇති සුපිරි ගේමක් spider man series එකේ ගහල තියන හොදම ගේම් එක කතාකරන්න දෙයක් නෑ.. bat man ac එකටත් වඩා සුපිරි කියල හිතෙනව වෙලාවකට.. action කියන්නෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ.. සුපිරි ආතල් එකක් ගත හැකි.. අනිව ගහපියව්.. මුළු නගරෙම අපිට තියනව ගේම ගහනකොට ඇගට දැනෙනවා.. සුප්පා..
![]()
මේකත් ගෙනාව.. ඉවසීම තියනව නම් ඉතිං ගහන්න පටන් ගන්න තියෙන්නෙ.. ස්ටොරිය සුපර්බ්..
amazing spider man game එක බලමු ලබන අවුරුද්දෙ ජනවාරි මෑද වගෙ
…empty pocket බන් absolution ගත්තට පස්සෙ,phone එකත් කපලා සල්ලි නතුව :/ 50 ක වත් reload එකක් දා ගන්න ඔන

ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික් එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල..![]()
අම්මට හුඩු මෙ ලොරි කාරයො ගෑන නම් කියල වෑඩක් නෑ 




i hate neck collar
අඩො උබ ඔය ටිකට එලකිරිත් අවද?
දෑන් කොහොමේයි ? 
Get well soon
Last edited:




most rough and dangerous
තෝ මලේ නැද්ද..