Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හිට් මෑන් අබ්සොලුෂන් සුපිරි.. එකම එක අවුලයි තියෙන්නෙ.. point shooting එක එච්චර සාර්ථක වෙලා නෑ.. splinter cell එකේ තමා සුපිරියටම point shooting තියෙන්නෙ.. ඒත් මැක්ස් පේන් 3 එකටත් වඩා සුපිරි අම්මේ :cool:

    බැට් මෑන් arkham city එක ගැහුවනම් ඊලගට ගහ amazing spider මෑන්..

    amazingspideygame.jpg


    Film එක මහ ගොන් ආතල් එකක් උනාට game එක එහෙම මනින්න යන්න එපා.. ඇති සුපිරි ගේමක් spider man series එකේ ගහල තියන හොදම ගේම් එක කතාකරන්න දෙයක් නෑ.. bat man ac එකටත් වඩා සුපිරි කියල හිතෙනව වෙලාවකට.. action කියන්නෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ.. සුපිරි ආතල් එකක් ගත හැකි.. අනිව ගහපියව්.. මුළු නගරෙම අපිට තියනව ගේම ගහනකොට ඇගට දැනෙනවා.. සුප්පා..

    250px-The_Testament_of_Sherlock_Holmes_cover.jpg


    මේකත් ගෙනාව.. ඉවසීම තියනව නම් ඉතිං ගහන්න පටන් ගන්න තියෙන්නෙ.. ස්ටොරිය සුපර්බ්..:yes::cool:


    amazing spider man game එක බලමු ලබන අවුරුද්දෙ ජනවාරි මෑද වගෙ
    …empty pocket බන් absolution ගත්තට පස්සෙ,phone එකත් කපලා සල්ලි නතුව :/ 50 ක වත් reload එකක් දා ගන්න ඔන :sorry:

    ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික්‌ එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල.. :nerd:

    :eek: අම්මට හුඩු මෙ ලොරි කාරයො ගෑන නම් කියල වෑඩක් නෑ :angry::angry::angry::angry::angry:



    i hate neck collar :(





    අඩො උබ ඔය ටිකට එලකිරිත් අවද? :D :rofl: දෑන් කොහොමේයි ? :D
    Get well soon
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D:D

    1356956257_74896.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Hitman Absolution ගහපන්,මට නම් Assassins Creed 3 එකට වඩා එල :D
    After Batman Arkham city, Hitman Absolution is the second best game of 2012 for me :D

    Also best Assassin is Ezio Auditore :P not Altair or Conner

    Hitman එක ගැන තාම හිතුවෙ නෑ බන්. i think best Assassin is altair. :dull: most rough and dangerous
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    250px-The_Testament_of_Sherlock_Holmes_cover.jpg


    මේකත් ගෙනාව.. ඉවසීම තියනව නම් ඉතිං ගහන්න පටන් ගන්න තියෙන්නෙ.. ස්ටොරිය සුපර්බ්..:yes::cool:
    [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]
    [/SIZE]

    ඇඩෝව්, මං ෂර්ලොක් හෝම්ස්ගෙ සුපිරි රසිකයෙක්. ඔක්කොම පොත් ටික මගෙ ලග තියෙනව. ගේම් එක හොඳද දන්නෙ නෑ නේද.. :eek:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අල්ටයීර් පට්ට.. ඊසියො ත් පට්ට..
    එතෝට මේ ගස් බල්ල වැඩක් නැද්ද යකොව්..:growl:
    :(

    ඊලග එකේ ඉන්නෙ මම.. ඒක නම් සේරටම වඩා සුපිලියට තියෙයි :cool:
    කාටද ආඩම්බර :cool:

    එතකොට UBISOFT එකේ එවුන් මට බොරුද කියල තියෙන්නෙ ඊළඟ එකට මාව ගන්නව කියල.. :growl:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආ අර බබා කාරයව අද උදේ හැප්පිලා බයික්‌ එකක යනකොට.. පොරගේ බෙල්ල damage පලාස්තරයක් දාලලු.. පැදන් ගිය බුවාගෙ අත පැනල.. :nerd:

    ඔලුවද දන්නෙ නෑ හැප්පිල තියෙන්නෙ නේද?? :sorry:

    18009491.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බීපු ලොරි කාරයෙක් ඇනල :sorry: හවස ටිකට් කපනව කිව්ව.. කෝල් එකක් දාන්න බැරුව ගියා.. සතියක් විතර යයි කිව්වලු පොඩ්ඩක් හරියන්න.. :nerd:

    බීපු ලොරි කාරයෙක් ඇනලද.. නැත්තන් මූ බීල ගිහින් ලොරියෙ හැප්පිලද.. :eek:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    i hate neck collar :(




    මේ ඉන්නෙ යකෝ හැප්පුනා කියපු මිනිහ.. උඹට කොහොමද දැන්? :nerd: හප්පපු එකාට මොකද කලේ? ඌට දෙකක් අනින්න එපැයි පොඩි කාලෙ බීපු කිරි කටින් එන්න. :growl:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හිට් මෑන් අබ්සොලුෂන් සුපිරි.. එකම එක අවුලයි තියෙන්නෙ.. point shooting එක එච්චර සාර්ථක වෙලා නෑ.. splinter cell එකේ තමා සුපිරියටම point shooting තියෙන්නෙ.. ඒත් මැක්ස් පේන් 3 එකටත් වඩා සුපිරි අම්මේ :cool:

    matanam 1st misson eke oya point shooting eka mulinma use karana thanin passe oya redda use karanna habuwela na. :( 1 shot ekak hari thibboth ithin sory thama aye mula idan. :growl:

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇඩෝව්, මං ෂර්ලොක් හෝම්ස්ගෙ සුපිරි රසිකයෙක්. ඔක්කොම පොත් ටික මගෙ ලග තියෙනව. ගේම් එක හොඳද දන්නෙ නෑ නේද.. :eek:

    ඕක අරන් ගහපං බොල.. ස්ටොරිය මැක්සා.. :cool: මොකක් හරි පරීක්ෂණයක් කරගෙන කරගෙන යද්දී සමහර ඒවා අපිටත් තේරෙනව හෝඩුවාවල් වලට අනූව.. ෆීලින්ග් එක පට්ට :cool:

    599eac27cf7d844bfc6dbb70a6a138f34b20c444_large.jpg


    මේක ගැහුවෙත් නෑ නේද උබ.. :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතකොට UBISOFT එකේ එවුන් මට බොරුද කියල තියෙන්නෙ ඊළඟ එකට මාව ගන්නව කියල.. :growl:

    හරමිට්ටෙන් යන උන්ට මොන අසසින් ක්‍රීඩ් ද බොලව් :growl:
    ඒකයි මට එන්න කිව්වෙ.. :cool: