ඕකට පිස්සු බං![]()
දවල් බුජන් ඕකට

අන්න ශ්රී ලංකාව ඉන්දියාවට ගැන්ග් බෑන්ග් එකක් දුන්න ක්රිකට් එපා වෙන්නම !
host team is out of the tournament at the group stage![]()
මේ සචිත්,
එයාට පශ්චාත්භාගයේ අමාරුව(රුදාව) හටගත් විට දුවන විදිය
ආඩම්භාරයි නේද හසන්ත මහත්තයෝ

අන්න ශ්රී ලංකාව ඉන්දියාවට ගැන්ග් බෑන්ග් එකක් දුන්න ක්රිකට් එපා වෙන්නම !
host team is out of the tournament at the group stage![]()

කෝනර් ට අපහාස කරන්න එපා කනවා දැනගනින්![]()

අවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක 

පරණයි කියහන් කෝ![]()
ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බංඅවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක
![]()

අපේ එවුන් අන්තිම මැච් එක විතරක් කාලා අපිට හාට් ඇටෑක් හදවනවට වඩා මුන් කලින්ම අවුට් වෙලා ශේප් කරා ඒක![]()

ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බංඅවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක
![]()

අපේ උන් දිනුව යකෝ![]()

උඹලගේ දිහාවෙන් මේක ඉස්සෙල්ලම ගහලා අයියෝ සල්ලි වෙලා හිටියේ.![]()

හම්බෙනව ඉස්සරහට තව ආයුද.. තුන් දෙනාගෙන් ම ඉවර කරහන්..
ස්ටෝරි එකකට එකක් සම්භන්දයි...
ඕක පට්ට ගේම බං

ඕක දාද්දි මම හිතුවෙ පැරදිලා කියලා බං. පස්සේ තමා දැක්කේ දිනුම් කියලා![]()
එඩිට් කරන්න කම්මැලි නිසා එහෙමම තියෙන්න ඇරියා :rofl:![]()

තොපි දෙන්නගෙ තියන අයතා සම්භන්දය මොකද්ද![]()

එල එල. ගහලම බලන්න ඕනේ![]()