Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    tuzki18.gif
    රෑටත් එක්කම කාල වරෙන්..
    :P:P
    ලොල් හා හා
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උබල දෙන්න කෙල්ලව හොදට දන්නවා වගේ :P:P

    මට හිතෙන්නෙ ෆියුරිය දැන් සෙට් කරන් ඉන්නෙ ඔය කෙල්ල. :rolleyes::dull: අපිට ඇත්ත කියහන් නයිටෝ... :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මට හිතෙන්නෙ ෆියුරිය දැන් සෙට් කරන් ඉන්නෙ ඔය කෙල්ල. :rolleyes::dull: අපිට ඇත්ත කියහන් නයිටෝ... :P

    :no::no::no: නෑ බං. මං ඒ දවස් වලම හිතෙන් අදහස අයින් කර ගත්තා :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තු විතරක්.. :growl:
    මොක්‌අයියා ඒම කියනවා :dull: අප්පිල පව් නෙ අප්පා.. :dull:

    උඹ මොකෝ පරණ අවතාරේට මාරු වෙලා. අවුලක් නෑ. ඕක එල අවතාරේ :yes::yes:

    අවතාරෙ මාරු කොරල තිබුනෙ නිදහස් දිනේ නිසා එදා :cool::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අවතාරෙ මාරු කොරල තිබුනෙ නිදහස් දිනේ නිසා එදා :cool::love:
    එකෙක්, ගේම් ගන්න තැනක් ගැන අහලා තිබ්බා මගෙන්, මං පොරව උඹ ගාවට රී ඩිරෙක්ට් කරා ඔන්න. මොකද බං මං දන් නෑනේ කොළඹ කඩවල් ගැන ඒවා අඩුවට තියෙන :oo::oo:
     
    එල එල :cool: