Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    yako tho kolomba hitiyanan mehe enne nethuva magulak karaada:angry::angry:
    යකෝ අරූ එක්ක හිටියේ බං. ඒකා හැම තැනම ඇදගෙන යනවා, කොහෙ එන්නද :angry::angry: උඹලගේ දිහා වෙනමම එන්න ඕන :dull::dull:

    :angry::angry::angry: කොලබ ඉන්ටර්නෙට් නැද්ද තොට :angry::angry::angry:
    තියෙනවා බොල වැඩුයෙනුත් එක්ක.:frown::frown: ඒත් බොල කොළඹ ආවේ නෙට් යන්න නෙමෙයි. පොඩි ෆන් එකක් ගන්න :P:P නෙට් ලොග් වුනෙත් කීප සැරයයි :oo::oo:
    කොලබ ඉන්න තොට හරි හමන් නෙට් එකක් තියෙනවද කියපන් :oo:
    :lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Max settings daala test kalada? FPS kochchara enawada?

    Screen resolution eka keeyada?

    gahanna ba. dx11 ekak nane :P

    meken balanna fps.

    tmbtt8z.png
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හනේ දෙවියනේ මට උන වියෝවා.....
    ලැප් ටොප් එක බොස් අරගෙන ගියෝයා............
    :(


    මැසිමට කෙල උනා බන්. වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. i5 යුස් කරපු මට p4 වලට බහින්න උනේ කාගේ වරදින්ද. බොස්ගේ වරදින්. :angry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හනේ දෙවියනේ මට උන වියෝවා.....
    ලැප් ටොප් එක බොස් අරගෙන ගියෝයා............
    :(


    මැසිමට කෙල උනා බන්. වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. i5 යුස් කරපු මට p4 වලට බහින්න උනේ කාගේ වරදින්ද. බොස්ගේ වරදින්. :angry:
    ඇයි බං ආයේ හම්බෙන් නැද්ද?? :confused::confused: ටිකක් ඉවසලා හිටු :dull::dull: