iscole kaale nam pissek wage gahuwa dan nam wadiya time na. eth daily 1 hour wath gahanawa kohomath. free time set unaama nam dawasama hari eka digata gahanna puluwan 


yep. issara mage primary income eka CS 1.6 . Dannam casual thamai.Adde CS GO gahanwada![]()
මේ අවුරුද්දට 30යි බොල. ඔව් බං තව ටික කාලෙකින් නිකන්ම අඩුවෙලා යයි. බැඳලා ළමයෙක් කාරිය සෙට් වෙද්දි ඉතින් ඕවාට සමුදෙන්න වෙනවා. මාව ඩොටා වලට පොළඹපු එකත් දැන් ගහන්නේ නෑ ළමයා හම්බුනාට පස්සේ උගේ
![]()

Good Old Daysyep. issara mage primary income eka CS 1.6 . Dannam casual thamai.

CS GO gahanawa kiuwa hinda danne meka.yep. issara mage primary income eka CS 1.6 . Dannam casual thamai.

meka blanko..PUBG ( Steam ) Play කරනව යාළුවොත් එක්ක 2 hours වගේ, වල් පල් කතා කර කර Play කරනව. Fun

Ekata thama bn ithin addict wenw kiyanne. Dawaskat paya 3 ,4 k. Awrudu 15k thisse game gahanne. Ubat pissud?මාත් ගේම් ගහනවා. හැමදාම ගහනවා. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ගහන්නේ. CS 1.6, Dota ඒ කාලේ.
දැන් CS GO, Dota 2, Valorent, Squad තමයි.
Addiction එකක් නම් නැ. එත් උබට ඔය addiction එක නවතන්න ඕනේ නම් කරන්න තියෙන්නේ වෙන දේ කට addict වෙන එක. less harmful දේකට.
මන්නම් හිතනේ නැ Games වලින් loku effect එකක් වෙනවා කියලා. මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.
දවස අවසානයේ පොඩ්ඩක් fun එකක් ගන්නේ එහෙමයි. එකම දේ තමයි මගේ වයසේ අනික් උන් ළමයි හදනවා, උන්ව ඉස්කෝලේ යවනවා. මම ගැනිව නිදිකරවලා ගේම් ගහනවා.

Ekata thama bn ithin addict wenw kiyanne. Dawaskat paya 3 ,4 k. Awrudu 15k thisse game gahanne. Ubat pissud?![]()
මේකයි බන්.අපි ගොඩක් එවුන් පොඩි කාලේ ඉදන් ගේම් ගහගෙන ආපු එවුන් තමයි. මේ ප්‍රශ්න වලට උත්තර දීපන්.මේක ඔයා හිතලා හදාගත්තු දෙයක්ද නැත්නම් Job එකත් එක්ක ඉතුරු වෙන්නේ මේ වගේ කාලයක්ද ?
ඒ වගේ හොද එකක් කියපන්කො!
වයස නම් 25 යි,
රස්සාවක් කරන වයසක තමා ඉන්නේ!
කබලෙන් ලිපට![]()
Monawada Play karana Games!
------ Post added on Jun 26, 2021 at 12:47 PM
Good Old Days
CS GO gahanawa kiuwa hinda danne meka.
ubata thma set wela nethhtn balahan. mu patta content krnne
channel ekata ghn blnko
meka blanko..
uda man kyla tyena ekage anik channel eka