Games වලට Addict වෙන එක!

PC / Mobile ගේම්ස් ගහනවද ?

  • ඔව්

    Votes: 41 37.3%
  • නැහැ

    Votes: 25 22.7%
  • ඉදලා හිටලා

    Votes: 38 34.5%
  • පිස්සෙක් වගේ

    Votes: 6 5.5%

  • Total voters
    110

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ අවුරුද්දට 30යි බොල. ඔව් බං තව ටික කාලෙකින් නිකන්ම අඩුවෙලා යයි :(. බැඳලා ළමයෙක් කාරිය සෙට් වෙද්දි ඉතින් ඕවාට සමුදෙන්න වෙනවා. මාව ඩොටා වලට පොළඹපු එකත් දැන් ගහන්නේ නෑ ළමයා හම්බුනාට පස්සේ උගේ :growl::growl:

    thread එක දාපු එකාට කිව්වෙ 25 කියල. තෝ නාකිය කියල මම දන්නව.
    dota වලට එකෙක් මාව පොලබවන්න try කරා මම අහු උනේ නෑ. :frown:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    yep. issara mage primary income eka CS 1.6 . Dannam casual thamai.
    Good Old Days :love:

    yep. issara mage primary income eka CS 1.6 . Dannam casual thamai.
    CS GO gahanawa kiuwa hinda danne meka.
    ubata thma set wela nethhtn balahan. mu patta content krnne
    channel ekata ghn blnko :D



    PUBG ( Steam ) Play කරනව යාළුවොත් එක්ක 2 hours වගේ, වල් පල් කතා කර කර Play කරනව. Fun
    meka blanko.. :D
    uda man kyla tyena ekage anik channel eka

     
    Last edited:
    • Like
    Reactions: Solo Rider and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රස්සාවක් කරන ගමන් ගේම් ගහන්න පුළුවන්.

    බැදලා ඉන්නකොටත් ගේම් ගහන්න පුළුවන්

    ළමයි ඉන්නකොටත් ගේම් ගහන්න පුළුවන්

    ඔය ඔක්කොටම කී එක ටයිම් මැනේජ්මන්ට් තමා ,උබ ගෙදර වැඩ මග ඇරලා ගේම් විතරක් ගහනවනම් අන්න කේස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    මම එහෙමට ගේම් ගහන්නේ නෑ, හැබැයි මේ ලඟදි ඉඳල සෙට් වුනා පට්ටම ඇබ්බැහි වෙන සුළු මොබයිල් ගේම් එකක්. ප්ලේස්ටො එකේ නම් නෑ. මෙන්න මේක තමා ගේම් එක.

    https://hentaigamer.org/android-milfy-city-apk/
     
    • Like
    Reactions: Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Pro gamer කෙනෙක් වෙන්න පුලුවන් නම් ඒකම කැරියර් එක කරගත්තෑකි.

    මං නං අවුරුද්දකට වතාවක් විතර මයින්ක්‍රාෆ්ට් ගහනනා. ඒකටත්.කම්මැලියි දැං.
     

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    මාත් ගේම් ගහනවා. හැමදාම ගහනවා. දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ ගහන්නේ. CS 1.6, Dota ඒ කාලේ.
    දැන් CS GO, Dota 2, Valorent, Squad තමයි.

    Addiction එකක් නම් නැ. එත් උබට ඔය addiction එක නවතන්න ඕනේ නම් කරන්න තියෙන්නේ වෙන දේ කට addict වෙන එක. less harmful දේකට.

    මන්නම් හිතනේ නැ Games වලින් loku effect එකක් වෙනවා කියලා. මාත් daily 3 - 4 hours වගේ යාලුවෝ එක්ක online gaming තමයි.

    දවස අවසානයේ පොඩ්ඩක් fun එකක් ගන්නේ එහෙමයි. එකම දේ තමයි මගේ වයසේ අනික් උන් ළමයි හදනවා, උන්ව ඉස්කෝලේ යවනවා. මම ගැනිව නිදිකරවලා ගේම් ගහනවා.
    Ekata thama bn ithin addict wenw kiyanne. Dawaskat paya 3 ,4 k. Awrudu 15k thisse game gahanne. Ubat pissud? :eek:
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Ekata thama bn ithin addict wenw kiyanne. Dawaskat paya 3 ,4 k. Awrudu 15k thisse game gahanne. Ubat pissud? :eek:
    🤔🤔
    ඔය ඔක්කොම එක්ක BSc first class එකක් තියෙනවා. කසාදයක් ගත්තා. 😂😂. 14 දෙනෙක් ඉන්න software team එකක් lead කරනවා. ලංකාවේ ප්‍රසිද්ධ online platform දෙකක development lead කරනවා. Freelance කරනවා.

    ගේම් නිසා මගේ වැඩ මුකුත් අත පහුවෙලා නෑ.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    math games walata addict. hebai uba wage newe, mokada mama tawa dewal walta addict. tawa less harmful deyak tora ganin. TV series wage deyak,
     
    • Like
    Reactions: Solo Rider

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක ඔයා හිතලා හදාගත්තු දෙයක්ද නැත්නම් Job එකත් එක්ක ඉතුරු වෙන්නේ මේ වගේ කාලයක්ද ?



    ඒ වගේ හොද එකක් කියපන්කො!



    වයස නම් 25 යි,
    රස්සාවක් කරන වයසක තමා ඉන්නේ! :baffled:



    කබලෙන් ලිපට :rofl: :P



    Monawada Play karana Games!
    ------ Post added on Jun 26, 2021 at 12:47 PM
    මේකයි බන්.අපි ගොඩක් එවුන් පොඩි කාලේ ඉදන් ගේම් ගහගෙන ආපු එවුන් තමයි. මේ ප්‍රශ්න වලට උත්තර දීපන්.
    උඹ ඉගෙනගෙන ඉවරද ?
    උඹලගේ ගෙදරට අම්බානක සල්ලි තියෙනවද ?
    උඹට කෙල්ලෙක් ඉන්නවද ?
    වෙන මොනවහරි විනෝදාංශ තියෙනවද ?

    ජොබ් පටන් ගත්ත මුල් කාලෙනම් වෙලාව කළමණාකරණය කරගන්න පුළුවන්.උඹට බැන්දට පස්සේ නම් ගේම් ගහන්න අමාරු වෙයි.අනිවා ගෑණි කේස් දායි.
    උඹ සාමාන්‍ය පවුලක එකෙක් නම් කාලේ නාස්ති කරගන්න එපා.දෙමව්පියන්ට බරක් වෙන්නත් එපා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Good Old Days :love:


    CS GO gahanawa kiuwa hinda danne meka.
    ubata thma set wela nethhtn balahan. mu patta content krnne
    channel ekata ghn blnko :D




    meka blanko.. :D
    uda man kyla tyena ekage anik channel eka


    CS GO ටික මරු. උව සබ් කරා,
     
    • Like
    Reactions: Ragna_SL