තඩි ගේම්ස් ඩිරෙක්ට් ක්‍රැක් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සයිට් මොනාද?
හරියටම වැඩ කරන ගේම්ස් තියෙන සයිට් එකක් දෙන්න නැත්තන් වෙලාව අපරාදේ ඩවුන්ලෝඩ් කරලා වැඩ කරේ නැත්තන්.
BlackBox Repack සයිට් එකේ එහෙම සමහර ගේම් වල parts වල ලින්ක් broken වෙලා.
ඉතින් parts 2ක් බාලා 3 බාන්න යද්දී ලින්ක් එක වැඩ නෑ