Gaming දිවියේ නවතම පිම්මක් ?

rangerstan

Junior member
  • Mar 30, 2021
    48
    44
    18
    තව දුරටත් Slow නැතුව Lag නැතුව Game ගහන්න Wi-Fi 6 Support කරන, 5 GHz දක්වා උපරිම වේගයක් එක්ක...නවතම ASUS GT-AX11000 ROG RAPTURE Tri-band GAMING ROUTER එක8-)
     
    • Dislike
    • Love
    Reactions: EVC and Nuranga85

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තව දුරටත් Slow නැතුව Lag නැතුව Game ගහන්න Wi-Fi 6 Support කරන, 5 GHz දක්වා උපරිම වේගයක් එක්ක...නවතම ASUS GT-AX11000 ROG RAPTURE Tri-band GAMING ROUTER එක8-)

    1628850934183.png



    ෆයිබර් නෝමල් රවුටර් එකේ ඉදන් මීටරයක් දුරින් මෙච්චර අඩූ ස්පීඩ් එකක් එන්නේ කොහොමද ?
    මූ හෙන බොරුවක් කරන්නේ.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    රවුටරේ කොච්චර හොද වුනත්, කනෙක්ෂන් එක හොද නැත්නම් වැඩක් නැහැනේ? ඔකෙන් වෙන්නේ (මම වෙන රිවීව් බලලා නැහැ) කම්පියුටර් එක නෙට්වර්ක් එකට කනෙක්ට් වෙනකොට තියෙන ලැග්වීම් පුලුවන් තරම් අවම කරනවා සහ රවුටර් එක හයි පෆෝමන්ස් නිසා වැඩි පැය ගාණක් ස්ටේබල් කනෙක්ෂන් එකක් තියාගන්න පුලුවන් කියන එක නෙ?

    විනෝදයට ගේම් ගහනවා නෙවෙයි දැන් ඔක්කොම සල්ලිවලට තමයි.
     

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    හැබැය් ඉතිං පට්ට වැඩ කෑලි ටිකක් තියෙන්නේ. o_Oo_O
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩ කෑලි තිබ්බට වැඩක් නෑනේ.ඔන්න ඕකෙන් අපේ කනෙක්ශන් එක බූස්ට් වෙලා ස්පීඩ් එනවනම් කමක් නෑ.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    තව දුරටත් Slow නැතුව Lag නැතුව Game ගහන්න Wi-Fi 6 Support කරන, 5 GHz දක්වා උපරිම වේගයක් එක්ක...නවතම ASUS GT-AX11000 ROG RAPTURE Tri-band GAMING ROUTER එක8-)

    5 GHz දක්වා උපරිම වේගයක් 🤔
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක අරගෙන ටෙලිකොම් හරි ඩයලොග් එකට හරි කියන්න වෙයි, අනේ.. කුකුළෝ.. මම මෙච්චර ගානක් දීලා මේ, වැඩ කෑලි තියෙන router එකක් ගත්තා, තරහා නැතුව data ටික ඉක්මනට ඒවන්න පුළුවන් ද කියලා?

    නැත්තම් කරන්න තියෙන්නේ යූටියුබ් review video එකක් හදල දාල පොඩි ගානක් හම්බ කරගන්න තමයි.

    ඔය බුවත් කරන්නේ ඕක.
     
    • Haha
    Reactions: wawula

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    ASUS RT-AC86U ROUTER - මේක ගත්තා ...ඒක බාර් නෙවේ ෆුල් බාර් :love::yes: